



05..Mahendra Singh Dhoni
![]()
![]()
රට....ඉන්දියාව
මුහුණදුන් තරග ගණන...............345
ලබාගෙන ඇති උඩපන්දු ගණන......445
කඩුලු බිද දවාගැනීම් අවස්ථා ගණන...119
දවාගෙන ඇති මුළු කඩුලු ගණන 564






එකත් ලංකාවේ catch එකක් .... nice post !! 5++
රෙප් අවුලක් නැහැ මලයා ,,,,
දෙයයි නෙවෙයි කොල්ලෝ එකයි.
මට එකක් මගහැරිලා තිබුනේ එතකොට ඔක්කෝම 999යි.
අපරාදේ බන් මු match 15ක් විතර keep කරන්නේ නැතුව සෙල්ලම්කරා.
ඒවායෙත් keep කරානම් 1000 පන්නලා...![]()
අඩේ 999 ද...??? 
අපරාදේ 1000 ජස්ට් මිස් ද කේස් ගස්.. 
ලබා දුන්නේ නැති අයට දෙන්නේ නැද්ද අයියේ....රෙප් ලබාදුන් නොදුන් සැමට යථාකාලයේදී රෙප් ලබාදෙනු ලැබේ ...![]()


සංගා,ගිලී,බවුචර්,මැකලම් හතර දෙනාම හොදයි
අක්මාල්,දෝනි නම් පලමු 10 දෙනා අතර ඉන්න ඕනේ අය නෙමේ![]()




ලබා දුන්නේ නැති අයට දෙන්නේ නැද්ද අයියේ....
Classic Player Macho Mu Nam04..Kumar Sangakkara
![]()
![]()
රට....ශ්‍රී ලංකාව
මුහුණදුන් තරග ගණන...............516
ලබාගෙන ඇති උඩපන්දු ගණන......485
කඩුලු බිද දවාගැනීම් අවස්ථා ගණන...123
දවාගෙන ඇති මුළු කඩුලු ගණන 608

Rep නම් දෙන්න බෑ මන් හිතන්නේ. 
කෝකටත් බලමු. කොහොම උනත් බොහොම ස්තුතියි නුවන් සහෝදරයට !!!! 
