AIMS College එකේ අලුතින් BSc in Education - TOP UP Degree එකක් දාලා තියෙනවා.
ඒක Aldersgate College කියන පිලිපිනේ කැම්පස් එකකින් දෙන්නෙ.
ඒ කැම්පස් එකට UGC එකෙන් approve ලැබුන letter එකත් මේල් කරල තිබ්බා.
මේක කරන්නේ Msc/MA/M.Ed එකක් හරි වෙන රටකදි (Aus,NZ) කරන්න බලාපොරොත්තුවෙන්
International Associations of Universities list එකෙත් මෙ එක තියෙනවා
Msc/MA/M.Ed කරන්න මෙ degree එක validද කියලා බලාගන්න විදියක් තියෙනවද
UGC letter එක
IAU - International Associations of Universities
Last edited:
