Tourism වල ආයෝජන කරපු උන් ඉන්නවද..?

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    Tourism වල ආයෝජන කරපු උන් ඉන්නවද..?

    මචංලා දැන් ලංකාවේ Tourism කියන එක සෑහෙන්න නැගලා යනවා. දේශපාලන අපතයෝ පිස්සු කෙලින්නේ නැත්තං සෑහෙන හොඳයි.

    දැනට මම හොයාගත්ත කරුණු මෙව්වා.

    Tourist la ලංකාවට එන්නේ ඇඩ්වෙන්චර් වලට. සර්ෆින්ග්, හයිකින්, සෆාරි සහ ඇල්ල ට්‍රේන් රයිඩ් එකට තමා ගොඩක් ආස.

    ඒ වගේම. අළුතින් කන්සෙප්ට් එකක් ඇවිල්ලා. Tea- Tourism කියලා. තේ වතු බලන්න එන එක.

    ලංකාවේ කොත්තුවට, බිත්තර ආප්පේට සහ සම්බෝලෙට සුද්දෝ ගොඩක් ආසයි.

    මම හිතන් ඉන්නේ ආහාර පැත්තෙන් මොනවා හරි කරන්න. කිතුල් syrup එකට එහෙම දැන් සෑහෙන මාකට් එකක් හැදීගෙන එන්නේ

    මේකේ ඉන්වෙස්ට් කරන උන්, බිස්නස් කරන උන් ඉන්නවනම් කියපන්. උඹලා කොහොමද පටන් ගත්තේ කියලා.



     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,632
    67,979
    113
    Tourism areas walata aluthen enter wena eka lesi ne,parana un case danawa.thug scene danawa.uba danna aduruana ekek business karana side ekak allaganin.etakota wate un shape.
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    machan matat one, join wenna...

    වන කරගන්නේ නැතුව කරන්න ඕනී බිස්නස් එකක්. උන් එක කඩයක් හරි සවුත්තුයි කියලා තේරුනොත්. මුන් ඔව්වා බ්ලොග් ගනන් ලියලා මාක් කරනවා. එක බෑඩ් රිවිව් එකක් හරි වැටුනොත් ආපහු එක ගන්න බෑ