Anyone want to fix "Cruise control" for Toyota Aqua?
Please contact me
![]()


Anyone want to fix "Cruise control" for Toyota Aqua?
Please contact me
![]()
2013 AQUA දැනට මේවගේ 4ක් තියෙනවා. එලකිරි එකේම MEMBERS ලා කීපදෙනෙක් ගත්තා නුදුරේම සියලුම විස්තර දැන්නම්. අවශ්‍ය ය ඉන්නවනම් කියන්න . PUSH START , DUAL MULTIFUNCTION , ORIGINAL ALLOY WHEELS, SHARK FIN ANTENNA,17800 KM දුවලා තියෙන්නේ ORIGINAL මීටරේ. - මචන් ලා මේක NO MANUAL MODIFICATION හරිද. ඔක්කොම ටොයෝටා ගහලා තියෙන්නේ. මෙතියෙන RADIO SETUP එක අප්සෙට් වගේනම් DVD එකක් දාල දෙන්නම් FREE OF CHARGE
ඔන්න PICS ටික ඔක්කොම
![]()
![]()
COST එක මේක.
![]()

මුල ඉදන්ම කියෙවුවා..තවත් හොද ත්‍රෙඩ් එකක්...සදා ජය Creed1
Vitz එකේ විස්තර දෙන දවස ලගයිද?
අමතක වුනා දාන්නම් අද රැටAQUA අඩුවට යනවා 2013. ගත්ත ඒවා දෙකතුනක් තියෙනවා. ඕනනම් දාන්න පුළුවන්.
PM answare : මචන් AQUA CATALOG ඔක්කොම JAPANESE වලින් මචන් තියෙන්නේ. ENGLISH එක හොයාගන්න අමාරුයි මචන්. තියෙන වුන් දෙන්නේ නැනේ.
N♥K_forever;18487576 said:toyota USA site eke tyenne ban..
toyota ownera section eke..
ethana tyna ekama neda manual eke wahane?
http://www.toyota.com/ownerstouch/r....portlet.action=processRequest#Owners-Manualsපුලුවන්නම් LINK එක දන්නා මචං

