TOYOTA AQUA 2015

creed1

Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    N♥K_forever;18499134 said:
    http://www.toyota.com/ownerstouch/r....portlet.action=processRequest#Owners-Manuals

    oka prius eke manual eka..
    anit ewat ohomma select karala ganna
    mama dakka Toyota Corona eke pawa tyenwa..

    manual eka kiyanne oka neda ban?
    nathn oita wda wisthara tyna ekaksa? :oo::nerd:

    මේක තමයි . හැබැයි මොකුත්ම නැති එකේ මේක රත්තරන් වගේ වටිනවා. කොහොම ස්තුති කරන්නද මචන්.
    ගොඩක් ස්තුතියි.​
     
    HipoBaguvix

    Banned
    Jun 10, 2015
    169
    16
    0
    මම ඇක්වා 2013 එකක් පදිනවා. තෙල් වැඩකරන සිරාවට. එත් අවුල මචන් යට වදිනවා. ඔන්න ඕක තමයි ජරාම සිද්දිය.

    අනෙක වාහනේ දොර අරිනකොට යන්තම් බිත්තියේ වැදුනත් පොඩි පාරක් හිටිනවා.

    :lol: යට වදින්නේ මොකෝ තොගේ ඈක්කා එකේ රෝද නැද්ද ? උබට මොන ඇක්කද, ටේස් කරත්තෙ තල්ලු කර කර වඩේ ටිකක් බැද බැද හිටපන්.
     
    • Like
    Reactions: amaris NO 1

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere

    මේක තමයි . හැබැයි මොකුත්ම නැති එකේ මේක රත්තරන් වගේ වටිනවා. කොහොම ස්තුති කරන්නද මචන්.
    ගොඩක් ස්තුතියි.​

    elaz welcome brow..
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    HYBRID වාහන , ELECTRIC වාහන ඔක්කොම ලක්ෂ 4 විතර වැඩිවුණා එක සැරේට ම හේතුව වුනේ , නේපාලය , බංගලාදේශය , පකිස්තානය සහ මියන්මාර් යන රටවලට HYBRID සහ ELECTRIC වාහන වලට යොදා තිබු බදු ගොඩක් අඩුකරා . ඒකනිසා දැන් වාහන මිලදී ගන්නා ප්‍රමාණය 84% විතර එක සේරෙටම වැඩි වුනා. එනිසා සියලුම හයිබ්‍රිඩ් සහ ඉලෙක්ට්‍රික් වාහන සැහෙන මිල ගොස් ඇත. එකට ලංකාව.

    දැනට මෙවැනි වහනයක් LKR 200 000 - 300 000 කින් මිල වැඩිවී ඇත.

    X URBAN - LKR 250 000 මිල වැඩිවී ඇත.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    :angry::angry::angry::angry:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,157
    1
    6,218
    113
    Sri Lanka
    yahapaalane ban yahapaalane!!! mehema kiwwata apith chande dunna... ane apoi :no: :shocked:

    ඔව් ඔව් අපිත් එහෙමයි

    Ai bun math ehemane. Mata e kale 34.5 kata ganna thibba Fit GP5 L ekak. Karume kiyanne man gaththe na bun 29 wenida budget eken thawa adu karai kiyala. Keliyane bun nikan thawa laksha 5 wiyadam una mata :(

    Sallith ekathu karagaththata passe mona karannada. Onna ohe e 5 th dalama gaththa ithin 39.65 kata. :(