TOYOTA Century අති_දුර්ලභ කාර් එක

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    පට්ටම එක්ස්පීරියන්ස් එකක් නේහ්..:love:
    මම දැකලා තියෙනවා මොකක් හරි වීඩියෝ එකක බොනට් එක උඩ කණ්නාඩි දෙක තියෙන වන්ඩියක කවුදෝ ලොක්කෙක් යනවා..:cool:
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මේක සුපිරිම කාර් එකක් . මට drive කරන්න පුළුවන් උනේ බොහොම ටික දුරයි. මගේ ජපන් exporter කෙනෙක් ලග තියෙනවා. මමත් ඒදවස්වල කිසිම විශ්වාසයක් තිබුනේ නැහැ මේක ගැන දවස් දෙකකට පස්සේ man මට v 12 එන්ජිම පෙන්නුවා හම්මේ ..............
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඩ්‍රයිව් කලාද පට්ටනේ.:shocked: මං මුලින් ඕක ගැන දැනගත්තෙ ඔය එන්ජින් එක දැකල ඕක මොකටද ආවෙ කියල හෙව්වම. බොහොම ස්තූතියි.:cool:
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ජපන් අධිරාජ්‍යයාත් ටොයෝටා පදින්නේ එහෙනම්. :cool:
    සිය රට දේ සිරි සැප දේ. :yes:

    ඒකට අපේ අනාථ කුකුල්ළු. :lol:


    Tfs +++