Toyota CH-R Review (Sinhala) from ElaKiri.com

hiran108

Well-known member
  • Nov 1, 2006
    1,712
    758
    113
    88
    vitz eka matanam comfortable bn oya chr ekata wediya(mata denena widiyata)..mama dekama pedala balala kalpana kara penumai options walatai witharak thawa laksha 35k dena eka therumak na kiyala..mama vitz eka gatte 40ta..chr eka kochchra hoda unath wedak na bn comfortable madi..eeka uba witharak comfortable kiuwata wedak na..me review eketh kiyanawa ride eka comfortable na kiyala

    CHR eka comfortable unanam uba eka gannavada thawa 35k dela.
    VITZ eka aran ithuru 35 ta mokada kare ?
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,987
    3,444
    113
    Battaramulla, Sri Lanka
    vitz eka matanam comfortable bn oya chr ekata wediya(mata denena widiyata)..mama dekama pedala balala kalpana kara penumai options walatai witharak thawa laksha 35k dena eka therumak na kiyala..mama vitz eka gatte 40ta..chr eka kochchra hoda unath wedak na bn comfortable madi..eeka uba witharak comfortable kiuwata wedak na..me review eketh kiyanawa ride eka comfortable na kiyala

    suspension eka sporty kiyana eken adahas wenne tikak stiff kiyana ekai. comfort eka tikak adu unata handling hondhai. family vehicle ekakata wada young crowd eka target karapyu wahanayak.

    Vitz kiyanne totally different topic ekak.
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    දැන් එන්න එන්න උඹේ වීඩියෝස් කොලිටි.
    ඇප්‍රිශියේට් ද එෆෝර්ට්.
    11.gif

    And hopefully it's longer than mere 15 mins.. with lots of exterior shots :love:

    Now's the turbos are coming, it is good time to include a drag race in review videos. :P
    dnt u think?
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)

    Going offtopic!

    රිවිව් අස්සේ පොර ටෝක් රිවිව්!
    මනුස්සයෙක් එක්ක ඕනේ දෙයක් ගැන තර්ක කලාට අවුලක් නෑ.

    ඒත් සම-හරක් එහෙම කරලා උක ඉරා ගත්තම උඹලා මේ මොඩල් ගන්න එපාලු. උඹලා වගේ උන්ටලු වැගන් ආර් හදලා තියෙන්නේ. තෙල් ගහන්න බැරි නම් වාහන ගන්න එපාලු.

    ඔන්ලයින් නිසා කියනවා ඇති. මූණට හම්බුනොත් කට උක වහගෙන ඉන්නව ඇති. :P

    මහන්සි වෙලා හම්බත් කරලා කොහෙවත් ඉන්න උන්ට ඕනේ විදිහට ජීවත් වෙයන්කෝ. V8 එකක් එහෙම පැද්දොත් අනික් උන්ට වාහන ගන්නම එපා කියයි.:lol: මම හිතන්නේ ජපනාවත් හිතන් නැතුව ඇති තෙල් ගහන්න බැරි උන්ට පාවිච්චියට වැගන් ආර් හදලා දෙන්න ඕනේ කියලා. ලොල්.

    ජෝන් බාස් හරි. අනවශ්‍ය පුද්ගලයෝ වාහන ගන්නවා. :rofl:
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83

    Kiyana ekak kelin kiyanda bari ubada real life situations gana katha karanne.... Chr review thread eke scene eke ub danne nathi godak katha tyenwa nodanna magul nokiyawa hitapan.... Apith wahna ganna udin path wena salli walin neme bn 7-8 mil wahanayak ganna puluwan ekekta meke fuel consumption nothing wenna one uta eeka maara issue ekak lu nh ithin ehemanam fuel wadakarana affordable vehicle ekak suggest kre.. Ub nikan madin denne nathuwa idapn u magen maasa gaanak thisse personal vehicle import krna hati vehicle market eka chr eka gana eham pm walin ahala ahla lagadu gatte....
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,558
    632
    113
    Colombo Sri Lanka
    vitz eka matanam comfortable bn oya chr ekata wediya(mata denena widiyata)..mama dekama pedala balala kalpana kara penumai options walatai witharak thawa laksha 35k dena eka therumak na kiyala..mama vitz eka gatte 40ta..chr eka kochchra hoda unath wedak na bn comfortable madi..eeka uba witharak comfortable kiuwata wedak na..me review eketh kiyanawa ride eka comfortable na kiyala

    did ever drive any other vehicles model other than Vitz? do you know what's mean of comfortability :lol::lol::lol:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    කෙලින් තමා කියලා තියන්නේ. උඹ කතා කරපු විදිහට කෝට් කරන්නවත් හිතුන් නෑ. බලපන්කෝ මේ උඹේ ඔය උඩ කමෙන්ට් එකත්.

    උඹට අර ත්‍රෙඩ් එකේ රිදිච්ච රිදිල්ලට තමා මේකටත් ඇවිත් කෑගහන්නේ කෝ අරවා මේවා කියපු උන් වරෙන් කියලා.

    මම නොදන්න දේවල් ඇති. උඹලා මේ PM වලින් වාහනයක් ගන්න උදව් කරලා කෑගහනවා. අපි අතින් සල්ලි දීල උදව් කරපු උන් වෙනස් උනා කියලවත් ඔහොම කියවන්නෑ බන්.

    කොමන් දෙයක් ගැන ආගිව් කරලා පර්සනලි මිනිස්සුන්ට ගරහනවා කියන්නෙ පොන්න වැඩක් බන්.

    තව දෙයක්, මට මැදින් පනින්න ඕනේ තැන් වල මම මැදින් පනිනවා. ඔය ඕඩර්ස් දෙන එක උඹේ පවුලට සීමා කරගනින්.

    p.s. Again sorry for the offtopic reply
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,681
    2
    54,271
    113
    දැන් එන්න එන්න උඹේ වීඩියෝස් කොලිටි.
    ඇප්‍රිශියේට් ද එෆෝර්ට්.
    11.gif

    Now's the turbos are coming, it is good time to include a drag race in review videos. :P
    dnt u think?

    GT won't do anything illegal... at least in public :lol:
    That would seriously be awesome tho