Toyota corona එකෙන් මාර ගානක් හොයනවා බන්

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    Toyota corona එකෙන් මාර ගානක් හොයනවා බන්

    අපේ අයියා කෙනෙක් ඉන්නවා මචන් පොඩි කාර් සේල් එකක් කරන.මිනිහා පාවිච්චි කරපු වාහන autolanka එකෙන් එහෙම බලලා අරගෙන ගානක් තියාගෙන විකුණනවා.මේ ලගදි toyota premio-corona 1996 මොඩල් එකෙන් කාර් එකක් ගෙනාවා සතියක් තිබ්බේ නැ විකිනුනා.පස්සේ තව දෙකක් ගෙනාවා.ඒ දෙකත් සතියෙන් ගියා.ඊලගට තව තුනක් ගෙනාවා.ඒ තුනම සති තුනක් තුල විකිනුනා.මිනිහා ඒ ඔක්කොම වික්කේ ලක්ශ එක හමාරක් දෙකක් තියාගෙන.මේකේ මිල ලක්ශ 16ත් 20ත් අතර යනවා.ඉතින් autolanka එකේ බලලා ටිකක් අඩුවට ගෙනත් විකුණනවා.මේකේ engine එක 1800cc ලු.ඒ උනත් හොදට petrol කරනවා කියන්නෙ.මොකෝ මචන් මේක මෙච්චර විකිනෙන්ඩ හෙතුව.අපිටත් පුලුවන්ද මේකක් ගෙනාවොත් පදින අතරේ ගානක් තියාගෙන විකුණන්ඩ.දන්න අය කියපල්ලකෝ.කරන්ඩ ගියාම කටු කන්ඩ වෙනවද කියලත් කියපල්ලා.

    මේ තියෙන්නේ වන්ඩිය

    BF143318_1.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ඔය කලින් නම් කොරෝන වල පැට්‍රොල් වැඩ කලේ නෑ. ඕක පත සයිස් කාර් එකක් නේ පට්ට සැප පහසුයි
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    umbe aiya patta lucky porak wenna athi ochchara corona godak oya tika kalekin wekunanna owage market eka adui ban etha dan petrol adu wela hinda menissu loku engine tiyana wahana ganna baya tikak withara maga harila gehin tiyanawa eth menissu illanne aduwa owa oke diesel eke market eka nam shape

    any way good luck
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    රත්තරං;18163955 said:
    වෙන්න බෑ:baffled::baffled:

    මොකද බන් වෙන්ඩ බෑරි.දැනුත් තියනවා රතු පාට කොරෝනා එකකුයි.carina ti my road එකකුයි.කීයක් තියාගෙන විකුණනවාද කියන්ඩනම් හරියටම දන්නේ නැ.කොහොමහරි මාර් විදිහට විකිනෙන්නේ.මම ඉද්දිම දෙගොල්ලක් අවා බලන්ඩ දවසක්.
     
    ලක්ශ එක හමාරක් දෙකක් තියාගෙන විකුණනවා කියලා මිනිහා තමයි කිඋවේ.ඒකනම් බොරු වෙන්ඩ පුලුවන්.නමුත් ගොඩක් විකුණනවා කියලානම් මම ලග ඉදන්ම දැක්කා.මම ඉද්දිම දෙගොල්ලක් ආවා බලන්ඩ.ගේන එක කාර් එකක් වත් සතියකට වඩා තියෙන්නේ නැ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මොකද බන් වෙන්ඩ බෑරි.දැනුත් තියනවා රතු පාට කොරෝනා එකකුයි.carina ti my road එකකුයි.කීයක් තියාගෙන විකුණනවාද කියන්ඩනම් හරියටම දන්නේ නැ.කොහොමහරි මාර් විදිහට විකිනෙන්නේ.මම ඉද්දිම දෙගොල්ලක් අවා බලන්ඩ දවසක්.

    විකුනන ගනන් පැත්තකින් තියපන්කෝ. කොරෝනා දෙන්න බෑ බන්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    රත්තරං;18164130 said:
    විකුනන ගනන් පැත්තකින් තියපන්කෝ. කොරෝනා දෙන්න බෑ බන්

    කොරෝන මාකට් නෑ කියල තමා ගොඩක් අය කියන්නේ
    බ්ලුබර්ඩ් වගේ
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මොකද බන් වෙන්ඩ බෑරි.දැනුත් තියනවා රතු පාට කොරෝනා එකකුයි.carina ti my road එකකුයි.කීයක් තියාගෙන විකුණනවාද කියන්ඩනම් හරියටම දන්නේ නැ.කොහොමහරි මාර් විදිහට විකිනෙන්නේ.මම ඉද්දිම දෙගොල්ලක් අවා බලන්ඩ දවසක්.

    වෙන්න බෑ:baffled::baffled:
     
    shalaniadikari

    Junior member
  • Aug 15, 2011
    162
    9
    18
    වෙන්න බැ .විකුණන එක ආපහු ගේනවද බලපන් .ඔය නඩු කව්රුත් ගන්නේ නැ බන් දැන් .
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    රත්තරං;18164184 said:
    තෙල් කරන්නේ නෑ. ලංකාවේ තෙල් මිලත් එක්ක අඩුම 10ක් වත් කරන එකක්නේ ගන්න බලන්නේ ඔය වගේ පරන කාර් ගන්න අය. අනික් එක බොඩි පාර්ට්ස් "සාපේක්ශව" අඩුයි. ඔය කොරෝනා කියන්නේ ප්‍රෙමියෝ ගේ මල්ලි

    oke mu kiyana model ekakuth awane ban premio kiyala,same as corona :confused:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    oke mu kiyana model ekakuth awane ban premio kiyala,same as corona :confused:

    මට වැරදුනා බන් ඕක ඔය ක්‍රවුන් එකේ සීරීස් එකේ එකක්. ඇලියොන් එකේ කලින් එක කරීනා. ප්‍රෙමියෝ ප්‍රෙමියෝම තමා. අර කැල්ඩිනා වැගන් එකත් කොරෝනම තමා
     
    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    Vehicle buying and selling works great till the moment you get stuck with a car you cannot sell :) ..

    I have seen it happen to a few people and trust me mate... when that happens, all shit gonna hit the ceiling.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    රත්තරං;18164310 said:
    මට වැරදුනා බන් ඕක ඔය ක්‍රවුන් එකේ සීරීස් එකේ එකක්. ඇලියොන් එකේ කලින් එක කරීනා. ප්‍රෙමියෝ ප්‍රෙමියෝම තමා. අර කැල්ඩිනා වැගන් එකත් කොරෝනම තමා

    crown series eke mokakda ban?
    allion carina ad/ :rolleyes:
    caldina corona wagon da? :eek::eek: