toyota duet help

danushan

Junior member
  • Nov 10, 2007
    99
    18
    18
    39
    දන්නා එකෙක් මේ කාර් එක ගැන කියපන්කො . මේක හොදෛද පාවිච්චියට ? parts හොයාගන්න තියෙනවද? ලෙඩ මොනවද? හැම විස්තරයක්ම කියපල්ලා. මෙන්න වන්ඩිය

    http://ikman.lk/en/ad/toyota-duet-2002-for-sale-gampaha-1
     

    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    Wadiya common model ekak neme nisa hondata hoyala ganna machan. :)
    Someone will help!
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Spare parts prashna thiyenawa. 2nd hand market adui wikunanna amarui. Hondata petrol karanawa.
    Godak wahana chater wela thiyenne enisa balala ganna.
     

    gigaset

    Member
    Nov 7, 2016
    6
    0
    0
    ගම්පහ පැත්තේ ඒ කාලේ කරපු ඇන්ටෙක් ගාව ඕකක් තිබ්බ, කවදාවත් කැඩිලනම් නෑ ගමන් යද්දි කිව්ව. හුගක් කල් එයා යූස් කලා. තාම ඇති
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    ඕවා ඒ තරම් කොමන් මොඩල් නෙමෙයිනේ, GTRZ කියලා තියන විදියට පාට්ස් හොයන්න හෙන අමාරු ඇති, ඇතුලෙ පාට්ස් නම් මට හිතෙන විදියට Passo, Vitz වගේ ඒව සෙට් වෙනවා ඇති, ඒ උනාට ඕවයෙ බොඩි පාට්ස් එහෙම හොයන්නවත් තියනවද දන්නෙ නැහැ

    පොඩි Mini Countryman ලුක් එකක් මට පේනවා, අරගෙන ඉරි දෙකක් පේන්ට් කරගත්තා නම් බඩුම තමයි
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ඕක ඩයිහට්සු මොඩල් එකක්.. කොහොමත් ටොයොට ඩයිහට්සු දෙකම එකයි..

    Daihatsu Sirion 2001–2004

    ඕවා දෙක තුනයි තියෙන්නේ. ගන්න එපා පාර්ට්ස් නෑ