අඩෝ ඔයින් එකක් ටුවරිසම් වලට දැම්ම කියන්නේ ඔකේ ගාන මාස තුනෙන් හතරෙන් හෙව්වා.. ටුවරිසම් වලට කියාපු බාන්ඩේ .. ඕවට තමයි සුද්දෝ වැඩියෙන් කැමති.. එකයි ලක්ෂ ගණන් දීල ඕව ගන්නේ..

මචං,,
මෙහෙම වාහනයක් අපි ඩවස් දෙක තුනකට රෙන්ට් කරනවා නම් කොහොමද සෙට් කරගන්නේ.
ඉක්මන් එකේ ඉන්න එවුන්ගේ ලයින් වැඩියි.එහෙම එකෙක් එක්ක ගමන්ක් ගියම අපේ ලේ පිච්චෙනවා.
උබ කොහෙද ඉන්නේ ? මගේ ලග තියෙනවා වාහන PG / PH NUMBERS .1km - Rs 35 with AC . අඩුම 850km වත් ඕන MINIMUM 4 days
masekata wage self drivemachan long term rent karanda car tiyeida uba gawa.masekata wage self drive
oya gana dela kdh ekak ganne, oita wada aduwen coaster or rosa bus ekak ganna puluwan neda?![]()
උබ කොහෙද ඉන්නේ ? මගේ ලග තියෙනවා වාහන PG / PH NUMBERS .1km - Rs 35 with AC . අඩුම 850km වත් ඕන MINIMUM 4 days

ලක්ෂ්‍ය 85 මාස 4න් ? මම උබට ලක්ෂ්‍ය 10ක් මාසෙකට දෙනවා company එක කියා පන්කෝ.![]()
මෙන්න මට ගෙවන විදිය
COMPANY : EXOTIC HOLIDAY / RED / JOINUP/CONCORD/ AITKEN SPENCE/ JETWIN
VEHICLE : TOYOTA COMMUTER KDH223B X 4
MAX KM : PER MONTH 6000 KM
ROOT : COLOMBO > KATUNAYAKE > PINNAWALA > SEEGIRIYA > MINNERIYA >POLONNARUWA> AWKANA > DAMBULLA > KANDY > PERADENIYA > NUWARA ELIYA > YALA > HIKKADUWA > COLOMBO > AIR PORT
DAYS : 4 TO 5 DAYS
PER KILLOMETER - 65KM ( IAM CHARGING FROM COMPANY) FOR OTHERS 35
PERMONTH IAM GETTING : LKR 390 000.00
FUEL : LKR 14500.00
DRIVER FEE : 780000.00
PROFIT : LKR 297 500.00
මාස 4ට 1 190 000.00
POST බලලා වාහන අරගෙන අනාත වෙන්න එපා .
උබ කොහෙද ඉන්නේ ? මගේ ලග තියෙනවා වාහන PG / PH NUMBERS .1km - Rs 35 with AC . අඩුම 850km වත් ඕන MINIMUM 4 days
meh 4days 850km minimum da? 10days wage nam minimum mileage kiyada?
14500/= fuel walin 6000km duwanne kohomada lokka? 145,000 neda?
65/= gewanawada company eken?