Toyota Prado TX - Limited
ටොයොට ප්‍රාඩෝ TX- Limited (බැජ් එකනම් ලිමිටඩ්) 2001 වාහනේ හොදද ?
මොනවද මේකේ තියෙන හොද සහ නරක ?
තෙල් කිරිල්ල , රෙපෙයාර් , සර්විස් කෙසේද ?

වාහනේ ගන්නකොට විශේෂයෙන් බලන්න ඕනේ මොනවද ?

මේ බජට් රේන්ජ් එකේ යන වාහන වෙන මොනවද තියෙන්නේ ?
දන්නා ඇත්තෝ උදව් කරත්වා...
රේප් කරනවා හොදේ

good choice 