TOYOTA Premio කාර්_එක_චප්ප තුන්දෙනෙක් මරුට

Vhp6385

Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    8 එයාර් බෑග් තිබ්බ නම් ඉස්සරහ දෙන්න විතරක් මැරෙන්න තිබ්බ නේද? අනික
    බන් බස් එකේ මුල්ලක් වැදුනම පාර සැරට වදිනව මුල්ලට මුලු බස් එකේම ප්‍රෙසර් එක එනවා. මූනට මූන වැදුන නම් කාර් එක බොනට් එක ඔච්චර ඇකිලෙන්නෙ නෑ

    Toyota hybtid okkogema enawa honda hybrid walath uda grade wala enawa chr harrier crv hilux revo(not the standard version) most euro vehicles
     

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    Fetal Accident rate per 100000 vehicles,
    In the Sri lanka,it is 10 times higher than than tha Japan. & 20 times higher than the Germany
    :angry:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    car eka 30-40ta awa nam eka karanna thibba. news walata kiyapu widiyata parata wena wahanay dala. car eka apu wegeta nawaththaganna beruwa anith paththata kapala bus eke anna. bus karayata karanna kisima deyak ne. podi wahanyak neththan bike ekak wage awanam thawa marenewa.

    ado car break kara nam nawathinawa, premio eke supiri break, me lagadi bike karayek beranna gahuwa matama hitha ganna bariuna. dashcam video thibboth dannam, btw it was a my fault :P
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    දුරගමන් යනකොට සමහර ඩ්‍රයිවර්ස් ල ඉගිලෙන්න හදනවා. උන්ට පුදුම අමාරුවක් තියෙන්නේ. ඒකෙන් වෙන්නේ අහිංසක මිනිස්සු නිකන් නිස්කාරනේ මැරිලා යන එක.
     

    sakithcp

    Active member
  • Dec 13, 2007
    411
    55
    28
    Colombo
    එයාබෑග් කීයක් තිබ්බත් වැඩක් නෑ මේකට නම් :baffled:

    මේ වේගෙන් ගිහින් හැපුනම එයාර් බෑග් නෙමෙයි බන්, පෝර බෑග් තමයි ඕන​. කෑලි එකතු කරලා දාන්න​.