ripiye mage athinuth hawek yata wuna bn raa 12i ganata mage bike eke light nah mokakda awulak self wadinneth nah 3rd ekata dala start karaganne hawa issarai passe tire ekata medata panne eka puduma welawak
sudu pata ewa hemathenama
![]()

පිස්සුද බන්.මගේ යාලුවෙක්.උ බේරගන්න කරන්න පුළුවන් හැමදේම කරා .වැල්ලවාය තණමල්විල කිව්වට ඔය බලහරුව-බදුල්ල යන බස් එක.Igilila thiyenawa wage. Bus karayath pare madin awilla wage .
hmm aparade bn tawa tikak inata kapa gattanm... side mirror eken shape wenna tibba,, anywy bus eka try karnn atiපිස්සුද බන්.මගේ යාලුවෙක්.උ බේරගන්න කරන්න පුළුවන් හැමදේම කරා .වැල්ලවාය තණමල්විල කිව්වට ඔය බලහරුව-බදුල්ල යන බස් එක.
hmm aparade bn tawa tikak inata kapa gattanm... side mirror eken shape wenna tibba,, anywy bus eka try karnn ati
8 එයාර් බෑග් තිබ්බ නම් ඉස්සරහ දෙන්න විතරක් මැරෙන්න තිබ්බ නේද? අනික
බන් බස් එකේ මුල්ලක් වැදුනම පාර සැරට වදිනව මුල්ලට මුලු බස් එකේම ප්රෙසර් එක එනවා. මූනට මූන වැදුන නම් කාර් එක බොනට් එක ඔච්චර ඇකිලෙන්නෙ නෑ
pitipasseun seat belt daagena hitiyanam berenna thibba mama hithanne daagena indala naa.

මචන් 8 බෑග් එන කාර් ලිස්ට් එක දන්නවනම්
පොස්ට් කරහන්. මමත් එකක් ගන්න ඉන්නේ මේක දැකල නම් එපා උනා පුතී![]()

මචන් 8 බෑග් එන කාර් ලිස්ට් එක දන්නවනම්
පොස්ට් කරහන්. මමත් එකක් ගන්න ඉන්නේ මේක දැකල නම් එපා උනා පුතී![]()
Pitipasse 4 denek dala kiyanne pitipasse ekek wath seat belts daala idala na aniwaryayenma. Berichcha un denna kohe hitapu un da dannaa. Issaraha passenger seat eke ekaa berilada dannaa8 එයාර් බෑග් තිබ්බ නම් ඉස්සරහ දෙන්න විතරක් මැරෙන්න තිබ්බ නේද? අනික
බන් බස් එකේ මුල්ලක් වැදුනම පාර සැරට වදිනව මුල්ලට මුලු බස් එකේම ප්රෙසර් එක එනවා. මූනට මූන වැදුන නම් කාර් එක බොනට් එක ඔච්චර ඇකිලෙන්නෙ නෑ
මචන් 8 බෑග් එන කාර් ලිස්ට් එක දන්නවනම්
පොස්ට් කරහන්. මමත් එකක් ගන්න ඉන්නේ මේක දැකල නම් එපා උනා පුතී![]()
Vitz eketh 8 air bags, btw එයා බෑග් deploy වෙන්නෙ සීට් බෙල්ට් දාගෙන හිටියොත් විතරයි හැබැයි,