ඉන්ද්‍රා ට්‍රේඩර්ස් වෙන්න ඕන2015 එකක් තියෙනවා. Pearl White.. 0 Mileage . . 59ක් දීපන් . .

ඉන්ද්‍රා ට්‍රේඩර්ස් වෙන්න ඕන2015 එකක් තියෙනවා. Pearl White.. 0 Mileage . . 59ක් දීපන් . .

688688 වගේ දැම්මොත් සල්ලි හම්බ වෙන්නේ අපේ ඩ්‍රයිවර් අතට නේද....?? පොර නේද ගණන් හිලව් බේරන්න ඕනා....??
![]()

කියලා වැඩක් නෑ බං...... මුන් එකෙක්වත් මට හිත සැනසෙන්නවත් දෙයක් කිව්වේ නෑ.... මානසිකව වට්ටපු එකමයි කරේ.......
![]()

2015 එකක් තියෙනවා. Pearl White.. 0 Mileage . . 59ක් දීපන් . .

ඔව් බං.ඇයි බන් දැන් කීදෙනෙක් අදහස් කිව්වද... වාහන ගන්න කලින් කන්නාඩි 2ක් ගනින්![]()
මේකට ගන්න කියන්න ඕන අර කලින් ගත්තා වගේ දිරපු ලදරමක්.
ඇයි යකෝ මේකේ ඉන්න එවුන් අත්දැකීම් වලින් ඔය කියල තියෙන්නෙ.
සංකපාලයා හොදත් කියල තියෙනවා.
එහෙව් එකේ හිත හැදෙන්න නෙවෙයි යකෝ මුං උපදෙස් දෙන්නෙ අමාරුවේ නොවැටි ඉන්නනේ.
කර ගහපං ගිය සැරේ වගේ. ගොඩ යන්න කියල.රත්තරං පන යනකං කිව්වා ලදරමක් ගේන්න එපා කියලා. ඇහුවයැ..... 

ඔව් බං.මේකට ගන්න කියන්න ඕන අර කලින් ගත්තා වගේ දිරපු ලදරමක්.
ඇයි යකෝ මේකේ ඉන්න එවුන් අත්දැකීම් වලින් ඔය කියල තියෙන්නෙ.
සංකපාලයා හොදත් කියල තියෙනවා.
එහෙව් එකේ හිත හැදෙන්න නෙවෙයි යකෝ මුං උපදෙස් දෙන්නෙ අමාරුවේ නොවැටි ඉන්නනේ.
කර ගහපං ගිය සැරේ වගේ. ගොඩ යන්න කියල.රත්තරං පන යනකං කිව්වා ලදරමක් ගේන්න එපා කියලා. ඇහුවයැ.....
![]()

මාමේ නොදන්න දෙමළෙට ගිහින් වරිගේ නහගන්නේ නැතුව කඩේ පොඩ්ඩක් වැඩි දියුණු කරගත්තනම් නරකද? PC components විකුනන්නත් පටන් ගන්න පුළුවන්නේ
ඔය වගේ කඩයක් උනාම පොඩ්ඩක් පෙනුම තියනවනම් සෙනග එනවා පෙන්නේ නැද්ද යුනිටියේ හොර ගුහා ලස්සනට තියන නිසා ඕනේ ජරාවක් අරන් යනවා
ඉතින් එහෙම එකේ හොඳ බඩු විකුණුවොත් පාඩු වෙයිද?

මේ උට්ටට පුලුවන්නේ බන් සයිට් එක හදාගෙන තියන බඩු ටික දාන්න. ඔන්ලයින් විකුණන්නත් පුලුවන්. ඒකම නැගල යයි හරියට කලොත්.
මේ කම්මැලියා කරන්නෙ නෑ. අඩුගානෙ බලපන් මොලේ කල්පනා කරලා වැඩක් ඇති VGA විකුණන්න පුලුවන්. නැත්නම් ලංකාවෙ හරිඅයට නැති නිසා AMD විකුණන්න පුලුවන්. අඩුගානෙ පොඩි පොඩි වැඩක් ඇති බඩු ගෙනල්ල ෂොප් වොරන්ටියක්වත් දීල විකුණන්න පුලුවන්.. කොහෙද මූට කියනවට වඩා හොඳයි.. එක්කො ඕන්නෑ![]()
mu kiyana ewa nam poddak thara bara arala gannin![]()
Driver ta chauffeur licence ganna oneda bun ?
machan mamath oka kara eka kalayak.. dawasakata kohomath rs. 7000 (2010 wage) set wenawa. dan kohomath adi athi.. e kale per km rs 55 koheda.. but machan dawasata km 150 - 200 karanawa. e kale wasate wena kms gana wadi.. dan GPS thiyana nisa aduda danne ne.. eka nisa budget karaddi masa 2n 2kata(10,000kms) service karanna and fuel 5000kms walata wage budget karapang..
habai machan maseta 5000km karala rs 300,000 maseta karala wadak ne. moko aurudu 2k yannath kalin 100,000kms paniniwa.. wahane ganna deyak nathi wenawa.. lease eka iwara weddi 300,000kms panala .. ubata repairs sahena enawa after 200,000kms...
ita wada worth maseta 85,000-100,000 (3000kms) athara ganakata without driver company ekakata demmoth.. ethakota 3000kms ne. wadi wena km 1 kata 35da koheda gane gannawane.. ethakota lease eka iwara weddi 180,000 kms wage thama karala thiyenne..
netham tourisum dapang godak return trip hinda waste wena kms gana adui.. puluwan tharam waste wena kms gana adu kara ganin profit gannanam.. mama karapu kale nam 40-50% kms every day waste wenawa..
anyway good luck machan

මාගේ බඩා මිතුරට කියන්න දෙයක් ඉතුරු වෙලා නැත. මුං ඔක්කොම හොදට කියා ඇත.
ඔක්කොම එපාම කියන නිසා මටත් දැන් එපා වෙලා ඉන්නේ....
බස් එකක්වත් ගන්න බලන්න ඕනා..... කොහෙද මේ පර්මිට් ගණන් නේ බස් වලට වඩා...... 