Toyota Prius එකක් ගන්න කලින්.

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    :rolleyes: 688688 වගේ දැම්මොත් සල්ලි හම්බ වෙන්නේ අපේ ඩ්‍රයිවර් අතට නේද....?? පොර නේද ගණන් හිලව් බේරන්න ඕනා....?? :rolleyes:

    දන්නේ නෑ බන්... බැන්ක් එකකට දාන විදියට හදාගන්න පුලුවන් වෙයි :yes:

    :dull: කියලා වැඩක් නෑ බං...... මුන් එකෙක්වත් මට හිත සැනසෙන්නවත් දෙයක් කිව්වේ නෑ.... මානසිකව වට්ටපු එකමයි කරේ....... :(

    ඇයි බන් දැන් කීදෙනෙක් අදහස් කිව්වද... වාහන ගන්න කලින් කන්නාඩි 2ක් ගනින් :D
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    2015 එකක් තියෙනවා. Pearl White.. 0 Mileage . . 59ක් දීපන් . .

    මම ගෙන්වලා දෙන්නේ ලක්ශ 50ට බන්. උබට ඔනනම් 50ට අරන් 59ට විකුනපන් :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔන්න පරක්කු වෙලා හරි මාත් ආවා බොලා මට ටැග් එකක් තියල නෑනෙ ඉතිං.
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    ඇයි බන් දැන් කීදෙනෙක් අදහස් කිව්වද... වාහන ගන්න කලින් කන්නාඩි 2ක් ගනින් :D
    ඔව් බං.:yes: මේකට ගන්න කියන්න ඕන අර කලින් ගත්තා වගේ දිරපු ලදරමක්.;) ඇයි යකෝ මේකේ ඉන්න එවුන් අත්දැකීම් වලින් ඔය කියල තියෙන්නෙ.:yes: සංකපාලයා හොදත් කියල තියෙනවා. :yes: එහෙව් එකේ හිත හැදෙන්න නෙවෙයි යකෝ මුං උපදෙස් දෙන්නෙ අමාරුවේ නොවැටි ඉන්නනේ.:angry: කර ගහපං ගිය සැරේ වගේ. ගොඩ යන්න කියල.රත්තරං පන යනකං කිව්වා ලදරමක් ගේන්න එපා කියලා. ඇහුවයැ..... :yes::angry:
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    ඔව් බං.:yes: මේකට ගන්න කියන්න ඕන අර කලින් ගත්තා වගේ දිරපු ලදරමක්.;) ඇයි යකෝ මේකේ ඉන්න එවුන් අත්දැකීම් වලින් ඔය කියල තියෙන්නෙ.:yes: සංකපාලයා හොදත් කියල තියෙනවා. :yes: එහෙව් එකේ හිත හැදෙන්න නෙවෙයි යකෝ මුං උපදෙස් දෙන්නෙ අමාරුවේ නොවැටි ඉන්නනේ.:angry: කර ගහපං ගිය සැරේ වගේ. ගොඩ යන්න කියල.රත්තරං පන යනකං කිව්වා ලදරමක් ගේන්න එපා කියලා. ඇහුවයැ..... :yes::angry:

    මූට පණ යනකන් කිව්වත් මූ අන්තිමට කරන්නෙ මූට හිතෙන එක. :D:D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මාගේ බඩා මිතුරට කියන්න දෙයක් ඉතුරු වෙලා නැත. මුං ඔක්කොම හොදට කියා ඇත‍.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මාමේ නොදන්න දෙමළෙට ගිහින් වරිගේ නහගන්නේ නැතුව කඩේ පොඩ්ඩක් වැඩි දියුණු කරගත්තනම් නරකද? PC components විකුනන්නත් පටන් ගන්න පුළුවන්නේ

    ඔය වගේ කඩයක් උනාම පොඩ්ඩක් පෙනුම තියනවනම් සෙනග එනවා පෙන්නේ නැද්ද යුනිටියේ හොර ගුහා ලස්සනට තියන නිසා ඕනේ ජරාවක් අරන් යනවා

    ඉතින් එහෙම එකේ හොඳ බඩු විකුණුවොත් පාඩු වෙයිද?
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    මාමේ නොදන්න දෙමළෙට ගිහින් වරිගේ නහගන්නේ නැතුව කඩේ පොඩ්ඩක් වැඩි දියුණු කරගත්තනම් නරකද? PC components විකුනන්නත් පටන් ගන්න පුළුවන්නේ

    ඔය වගේ කඩයක් උනාම පොඩ්ඩක් පෙනුම තියනවනම් සෙනග එනවා පෙන්නේ නැද්ද යුනිටියේ හොර ගුහා ලස්සනට තියන නිසා ඕනේ ජරාවක් අරන් යනවා

    ඉතින් එහෙම එකේ හොඳ බඩු විකුණුවොත් පාඩු වෙයිද?
    :yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මාමේ නොදන්න දෙමළෙට ගිහින් වරිගේ නහගන්නේ නැතුව කඩේ පොඩ්ඩක් වැඩි දියුණු කරගත්තනම් නරකද? PC components විකුනන්නත් පටන් ගන්න පුළුවන්නේ

    ඔය වගේ කඩයක් උනාම පොඩ්ඩක් පෙනුම තියනවනම් සෙනග එනවා පෙන්නේ නැද්ද යුනිටියේ හොර ගුහා ලස්සනට තියන නිසා ඕනේ ජරාවක් අරන් යනවා

    ඉතින් එහෙම එකේ හොඳ බඩු විකුණුවොත් පාඩු වෙයිද?

    මේ උට්ටට පුලුවන්නේ බන් සයිට් එක හදාගෙන තියන බඩු ටික දාන්න. ඔන්ලයින් විකුණන්නත් පුලුවන්. ඒකම නැගල යයි හරියට කලොත්.

    මේ කම්මැලියා කරන්නෙ නෑ. අඩුගානෙ බලපන් මොලේ කල්පනා කරලා වැඩක් ඇති VGA විකුණන්න පුලුවන්. නැත්නම් ලංකාවෙ හරිඅයට නැති නිසා AMD විකුණන්න පුලුවන්. අඩුගානෙ පොඩි පොඩි වැඩක් ඇති බඩු ගෙනල්ල ෂොප් වොරන්ටියක්වත් දීල විකුණන්න පුලුවන්.. කොහෙද මූට කියනවට වඩා හොඳයි.. එක්කො ඕන්නෑ :frown:
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    මේ උට්ටට පුලුවන්නේ බන් සයිට් එක හදාගෙන තියන බඩු ටික දාන්න. ඔන්ලයින් විකුණන්නත් පුලුවන්. ඒකම නැගල යයි හරියට කලොත්.

    මේ කම්මැලියා කරන්නෙ නෑ. අඩුගානෙ බලපන් මොලේ කල්පනා කරලා වැඩක් ඇති VGA විකුණන්න පුලුවන්. නැත්නම් ලංකාවෙ හරිඅයට නැති නිසා AMD විකුණන්න පුලුවන්. අඩුගානෙ පොඩි පොඩි වැඩක් ඇති බඩු ගෙනල්ල ෂොප් වොරන්ටියක්වත් දීල විකුණන්න පුලුවන්.. කොහෙද මූට කියනවට වඩා හොඳයි.. එක්කො ඕන්නෑ :frown:

    ඔව් බන්. මන් ඉස්සර කලා ලංකාවට tabs, blackberry ෆෝන් ගේන වැඩක්. 2009-2010 වගේ. මාසෙට ටැබ් 10-20 ක් වික්ක ෆොනුත් එහෙමයි. අනික ඒ කලේ ටැබ් ගැන දන්නෙත් නෑ ලංකාවේ බයියෝ. ඒක දිගටම කරන යන්න සල්ලි තිබුනේ නෑ ඒ කාලේ. දැන් සල්ලි තිබ්බට වෙලාව නෑ. මොකක් හරි ආයෝජන විදියක් හොයනවා මාත්
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    mu kiyana ewa nam poddak thara bara arala gannin:nerd::dull::rofl:

    මොන බර හරි ඇරලා ගනින් , යුරාජයෝ ඕන්නම් කතා කරන්න ඔෆීසියට වරෙන් , 10 තිබිලා දැන් 2හරි 3 හරි ඉතුරු වෙලා තියෙන්නේ, ලක්ශ 8 උබට අවුරුද්දක් යද්දි ගොඩ දාගන්න පුලුවන් , ටර්න් එක නැති වෙන්නෙ නෑනේ.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Driver ta chauffeur licence ganna oneda bun ?

    අපි ඉන්ටර්විව් කරලා ගන්නේ මචන් , තියෙනවනම් ගොඩක් හොඳයි , අරාබි වගේ දන්නවනම් ගොඩ උපරිම එකෙන්
     
    jimzum

    Active member
  • Dec 3, 2010
    348
    52
    28
    machan mamath oka kara eka kalayak.. dawasakata kohomath rs. 7000 (2010 wage) set wenawa. dan kohomath wadi athi.. e kale per km rs 55 koheda.. but machan dawasata km 150 - 200 karanawa. e kale wasate wena kms gana wadi.. dan GPS thiyana nisa aduda danne ne.. eka nisa budget karaddi masa 2n 2kata(10,000kms) service karanna and fuel 5000kms walata wage budget karapang..

    habai machan maseta 5000km karala rs 300,000 maseta karala wadak ne. moko aurudu 2k yannath kalin 100,000kms paniniwa.. wahane ganna deyak nathi wenawa.. lease eka iwara weddi 300,000kms panala .. ubata repairs sahena enawa after 200,000kms...

    ita wada worth maseta 85,000-100,000 (3000kms) athara ganakata without driver company ekakata demmoth.. ethakota 3000kms ne. wadi wena km 1 kata 35da koheda gane gannawane.. ethakota lease eka iwara weddi 180,000 kms wage thama karala thiyenne..

    netham tourisum dapang godak return trip hinda waste wena kms gana adui.. puluwan tharam waste wena kms gana adu kara ganin profit gannanam.. mama karapu kale nam 40-50% kms every day waste wenawa.. but mama lease eka + driver salary gewa gatha..

    Uba driver kenek danawanam petrol gahann debit card/credit card ekak deepang.. hire walin ena cash walin daily petrol gahanna giyoth un aniwa kochara fit ekek unath podi ganak hari hora karanawa.

    anyway good luck machan
     
    Last edited:
    • Like
    Reactions: SeriousGuy

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    machan mamath oka kara eka kalayak.. dawasakata kohomath rs. 7000 (2010 wage) set wenawa. dan kohomath adi athi.. e kale per km rs 55 koheda.. but machan dawasata km 150 - 200 karanawa. e kale wasate wena kms gana wadi.. dan GPS thiyana nisa aduda danne ne.. eka nisa budget karaddi masa 2n 2kata(10,000kms) service karanna and fuel 5000kms walata wage budget karapang..

    habai machan maseta 5000km karala rs 300,000 maseta karala wadak ne. moko aurudu 2k yannath kalin 100,000kms paniniwa.. wahane ganna deyak nathi wenawa.. lease eka iwara weddi 300,000kms panala .. ubata repairs sahena enawa after 200,000kms...

    ita wada worth maseta 85,000-100,000 (3000kms) athara ganakata without driver company ekakata demmoth.. ethakota 3000kms ne. wadi wena km 1 kata 35da koheda gane gannawane.. ethakota lease eka iwara weddi 180,000 kms wage thama karala thiyenne..

    netham tourisum dapang godak return trip hinda waste wena kms gana adui.. puluwan tharam waste wena kms gana adu kara ganin profit gannanam.. mama karapu kale nam 40-50% kms every day waste wenawa..

    anyway good luck machan

    වැදගත් මචන් :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මාගේ බඩා මිතුරට කියන්න දෙයක් ඉතුරු වෙලා නැත. මුං ඔක්කොම හොදට කියා ඇත‍.

    :dull: ඔක්කොම එපාම කියන නිසා මටත් දැන් එපා වෙලා ඉන්නේ.... :( බස් එකක්වත් ගන්න බලන්න ඕනා..... කොහෙද මේ පර්මිට් ගණන් නේ බස් වලට වඩා...... :dull:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    වතුර බාල්දියක් හලලා බලලා ගත්තොත් නරකද :P

    රිදෙයිද මන්දා :rolleyes:

    ලෑප ගන්න තිබ්බ සල්ලි ටික වාශ්ප උනා ඉක්මනින් එකක් ගන්න එනවා :dull: