Toyota Prius තෙල් කොච්චර කරනවද?

Pasindu dineth

Active member
  • Sep 6, 2012
    400
    38
    28
    Toyota Prius තෙල් කොච්චර කරනවද?

    hybrid 1 ක් ගන්න බැලුවේ සිංහලු.. class කරන නිසා හතර වටේ යන්න වෙනවා.තෙල් හොදටම කරන වාහනේ මොකද්ද? :baffled:

    honda vezel එක කොච්චර කරනවද බන්.නෙට් 1 තිබ්බා 27ක් කරනවා කියලා... :frown:
     
    Last edited:

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    honda vezel එක කොච්චර කරනවද බන්.නෙට් 1 තිබ්බා 27ක් කරනවා කියලා...

    වෙසල් එකක් හොඳයි බන් ගොඩක් සල්ලි තියනවනම්. අනෙක තෙල් ගැන හිතනවානම් බෙස්ට් ඔප්ෂන් එක තමයි ඇක්වා.
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    prius and Aqua same

    උබ දන්න රෙද්ද තමා
    .Main difference is Emblems. Some Prius-C s have "TOYOTA Name Badge" also in rear door.

    2.Aqua grading is G(Highest), S, L and Prius-C just 1,2,3(Don't know which one is highest ).

    3.Aqua's Multi-Information Display is in Japanese language while Prius-C in English.

    4.Aqua's fuel efficiency display as Km/L while Prius-C display as L/100Km.

    5.Aqua LED package includes headlight washers, but never seen in Prius-C.

    6.Aqua LED package includes Black smoked headlights, but never seen in Prius-C.

    7.Aqua Touring package includes Sporty Spoiler, but never seen in Prius-C.

    8.Cruise control is very rare option in AQUA while it equipped in most of the Prius-C.

    -jeewana madhuranga @facebook.com

    කියන්නෙ නම් aqua පාව්ච්චි කරන්නෙ අරකයි මේකයි

    ඇන්ටි බූබ්ස් :lol: අදත් නායි:rofl:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    Vezel එක කොළඹ නම් කරන්නේ 14-15 වගේ බන්. 27 කරනවා කියන එක නම් විශ්වාස කරන්න අමාරුයි. සමහරවිට highway වෙන්න ඇති. මගේ 121 එකත් highway එකේ කොට්ටාව ඉඳන් මාතර සහ මාතර ඉඳන් කොට්ටාවට ඇවිත් 19 කරලා තිබුන. (මේ ගාන හරියටම හරි මොකද මම චෙක් කලේ යන්න කලින් ෆුල් ටෑන්ක් කළා පෙට්‍රල් කට ළඟටම. ගමන ගිහින් ඇවිත් ආයෙත් ෆුල් ටෑන්ක් කරලා තමයි ගාන හැදුවේ.)

    fit එකට වඩා aqua එකේ fuel කරනවා හොඳයි. prius එකේ නම් කොළඹ 18 කරයි.

    hybrid 1 ක් ගන්න බැලුවේ සිංහලු.. class කරන නිසා හතර වටේ යන්න වෙනවා.තෙල් හොදටම කරන වාහනේ මොකද්ද? :baffled:

    honda vezel එක කොච්චර කරනවද බන්.නෙට් 1 තිබ්බා 27ක් කරනවා කියලා... :frown:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    N♥K_forever;18640599 said:
    උබ දන්න රෙද්ද තමා
    .Main difference is Emblems. Some Prius-C s have "TOYOTA Name Badge" also in rear door.

    2.Aqua grading is G(Highest), S, L and Prius-C just 1,2,3(Don't know which one is highest ).

    3.Aqua's Multi-Information Display is in Japanese language while Prius-C in English.

    4.Aqua's fuel efficiency display as Km/L while Prius-C display as L/100Km.

    5.Aqua LED package includes headlight washers, but never seen in Prius-C.

    6.Aqua LED package includes Black smoked headlights, but never seen in Prius-C.

    7.Aqua Touring package includes Sporty Spoiler, but never seen in Prius-C.

    8.Cruise control is very rare option in AQUA while it equipped in most of the Prius-C.

    -jeewana madhuranga @facebook.com

    කියන්නෙ නම් aqua පාව්ච්චි කරන්නෙ අරකයි මේකයි

    ඇන්ටි බූබ්ස් :lol: අදත් නායි:rofl:

    මම කියන්නේ සැලකිය යුතු මට්ටමක වෙනසක් නැහැ කියන එක.
     
    HinoPower

    Member
    Jul 10, 2015
    56
    3
    0
    ඇක්වා එකක් පාවිච්චි කරනවා අවුරුදු 2 ක් ඉදලා. පෙට්‍රල් වැඩ කරනවා කොළඹ අවට නං 20-22 වගේ.

    දුර යද්දී නං 30-32 වැඩ කරන වෙලාවලුත් තියෙනවා. හැබැයි ඉතිං ඒ ගානට පෙට්‍රල් කරන්න නං වාහනේ වැඩිය රේස් නොකර යන්න ඕනි.

    ඔය ක්ලාස් කරනවා කිව්වා නේද? ඒ යන එන පාරවල් එහෙම හොදයි නං ඇක්වා එකක් ගන්න. මොකද ඇක්වා එක උස මදි. වලවල් තියෙන පාරවල් වල යන්න බැහැ.

    මම නං හයිබ්‍රිඩ් වලට එච්චරම කැමැත්තක් නෑ. මේ වාහනෙත් පහුගිය අවුරුදු දෙකටම මම දුවලා තියෙන්නේ කිලෝමීටර් හයදාහයි.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    prius and Aqua same

    :no:
    වෙසල් එකක් හොඳයි බන් ගොඩක් සල්ලි තියනවනම්. අනෙක තෙල් ගැන හිතනවානම් බෙස්ට් ඔප්ෂන් එක තමයි ඇක්වා.

    ethkota prius?

    N♥K_forever;18640599 said:
    උබ දන්න රෙද්ද තමා
    .Main difference is Emblems. Some Prius-C s have "TOYOTA Name Badge" also in rear door.

    2.Aqua grading is G(Highest), S, L and Prius-C just 1,2,3(Don't know which one is highest ).

    3.Aqua's Multi-Information Display is in Japanese language while Prius-C in English.

    4.Aqua's fuel efficiency display as Km/L while Prius-C display as L/100Km.

    5.Aqua LED package includes headlight washers, but never seen in Prius-C.

    6.Aqua LED package includes Black smoked headlights, but never seen in Prius-C.

    7.Aqua Touring package includes Sporty Spoiler, but never seen in Prius-C.

    8.Cruise control is very rare option in AQUA while it equipped in most of the Prius-C.

    -jeewana madhuranga @facebook.com

    කියන්නෙ නම් aqua පාව්ච්චි කරන්නෙ අරකයි මේකයි

    ඇන්ටි බූබ්ස් :lol: අදත් නායි:rofl:

    Vezel එක කොළඹ නම් කරන්නේ 14-15 වගේ බන්. 27 කරනවා කියන එක නම් විශ්වාස කරන්න අමාරුයි. සමහරවිට highway වෙන්න ඇති. මගේ 121 එකත් highway එකේ කොට්ටාව ඉඳන් මාතර සහ මාතර ඉඳන් කොට්ටාවට ඇවිත් 19 කරලා තිබුන. (මේ ගාන හරියටම හරි මොකද මම චෙක් කලේ යන්න කලින් ෆුල් ටෑන්ක් කළා පෙට්‍රල් කට ළඟටම. ගමන ගිහින් ඇවිත් ආයෙත් ෆුල් ටෑන්ක් කරලා තමයි ගාන හැදුවේ.)

    fit එකට වඩා aqua එකේ fuel කරනවා හොඳයි. prius එකේ නම් කොළඹ 18 කරයි.
    prius ekata wada aqual eke thel kochchara krnwda?

    6000:shocked: