Toyota Prius තෙල් කොච්චර කරනවද?
hybrid 1 ක් ගන්න බැලුවේ සිංහලු.. class කරන නිසා හතර වටේ යන්න වෙනවා.තෙල් හොදටම කරන වාහනේ මොකද්ද?
honda vezel එක කොච්චර කරනවද බන්.නෙට් 1 තිබ්බා 27ක් කරනවා කියලා...

Last edited:

අදත් නායි