ඒ කියන්නෙ 39 කට prius L grade pearl white ගන්න පුලුවන්? නැත්නං GP5 එකක්ද?
නියම අදහස.. සෝබන වැඩි වුනාම රෙපෙයාර් වලට යන වියදමත් වැඩී.සමාර්ට් කී එකක් නැතිවුනොත් හදාගන්න වියදම 20000 විතර.
නිකන් කී එකක් නැතිවුනොත් වැඩිම 2000 යයි.. ප්රියස් එකත් හොද වාහනයක්. කොකටත් TOYOTA චෙක් කරලා ගන්න..
habai smart key eka num hugak useful 