Toyota Prius C (Toyota Aqua)

Chathu D

Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    ඒ කියන්නෙ 39 කට prius L grade pearl white ගන්න පුලුවන් :rolleyes:? නැත්නං GP5 එකක්ද?

    ahh sorry GP5 L ekak thama 39 ta genawe....

    L Grade ekak CIF JPY 19.4 lkhs wage wenawa
     

    komi_siripala

    Member
    Apr 25, 2014
    78
    3
    0
    මම ඇක්වා එකක් ගත්තෙ.. ෆුවෙල් ඉකොනොම් වගේම ඩ්‍රයිව් කරන්න ලෙසී ට්‍රැෆික් වල, පාකිග් උනත් අවුලක් නැ ඔනම තැනක. එ වගේමයි ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් උනත් ප්‍රියස් එකට වඩා හොදයි. නමුත් ප්‍රියස් එකේ ඉඩ නම් සුපිරි.... ඒ නිසා වැඩ්පුර සොබන වලට වියදම් කරන්නෙ නැතිව ඒ ගාන ගෙනාවට පස්සෙ වැඩ වලට තියාගන්නවාද කියල හිතල බලන්න..අනෙක සොබන වැඩි උනාම රෙපෙයාර් වියදමත් වැඩී..
     

    komi_siripala

    Member
    Apr 25, 2014
    78
    3
    0
    මේ මගේ L grade AQUA එක.

    1__1401978144_175.157.61.97.jpg

    2__1401978212_175.157.61.97.jpg

    WP_20140517_023__1401978258_175.157.61.97.jpg

    WP_20140506_004__1401978325_175.157.61.97.jpg
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    නියම අදහස.. සෝබන වැඩි වුනාම රෙපෙයාර් වලට යන වියදමත් වැඩී.සමාර්ට් කී එකක් නැතිවුනොත් හදාගන්න වියදම 20000 විතර.
    නිකන් කී එකක් නැතිවුනොත් වැඩිම 2000 යයි.. ප්‍රියස් එකත් හොද වාහනයක්. කොකටත් TOYOTA චෙක් කරලා ගන්න..

    rear wipers,multifunction,seat heaters, headlight washers option walata num wedi pura dena eka borru weddak:yes: habai smart key eka num hugak useful :yes: