ත්‍රෙඩ් එකට අදාළ දෙයක් නම් නෙවෙයි:
super GL එක කියන්නේ passengers ලටම යන්න හදපු එකක් වෙන්නැති. සමහර KDH වල පිටිපස්සේ seat එකේ යන්නම බැහැ ලේලන්ඩ් පිටිපස්සේ seat එක සැපපහසුයි ඊට වඩා.
oka nam matat keepadenek kiwwa KDH ekata wada parana caravan eka confi kiyala
man nam oka gena danne ne..
van ekakata 2000CC nam madi.. appo mata nam mekath madi
කිසි තේරුමක් නෑ මම නං රෙකමන්ඩ් කරන්නේ නෑ.. ගන්න කලින් නිකමට 6 7 දෙනෙක් දාගෙන කන්දක නවත්තලා පිකප් කරල බලපංකෝ..
වචන 1000කින් කියන්න අවශ්‍ය නෑ එක ක්‍රියාවෙන් වැඩේ පෙනෙයි..
ගන්නවම නං මම කිව්වට අනිවා මේ වැඩේ කරල බලපන්..

රත්තරං;21308448 said:හෝස්පවර් ගානනම් අම්බානකට ඇති ඩීසල් එකට වඩා.ඒ උනාට උබල කිව්ව වගේ ටෝක් එක නිල් ඇති.. මටත් ඒක හිතෙනවා
රත්තරං;21308452 said:
2.7 120ත් 7ක් දැම්මහම පොඩ්ඩක් අඩන ඔන්න මෙන්න එනවා. 2.0 එකේ 12ක් දැම්මහම විලාප තියයි
රත්තරං;21308448 said:හෝස්පවර් ගානනම් අම්බානකට ඇති ඩීසල් එකට වඩා.ඒ උනාට උබල කිව්ව වගේ ටෝක් එක නිල් ඇති.. මටත් ඒක හිතෙනවා
වෑන් නං ආයේ ඩොල්ෆින් grand cabin එකක් හරි Super custom එකක් හරි ගේන්න ඕනේ අන්න වාහන.. වෑන් එක ඇතුලේ වාඩි වෙලා ඉන්ජිම ස්ටාර්ට් කරත් ඇති නගිනවා නිකං වැලක් බැලුවා වගේ..

බර වාහන වල ටෝක් එක වැඩි නේද?මචං, වාහනයේ ධාවනයට ටෝක් එකෙයි, හෝසපවර් එකෙයි බලපැම හරියටම පැහැදිලි කරලා දෙන්නකො...
උදහෙරණයකට ගත්තොත් බර වාහන වල හෝස්පවර් වැඩි, ටෝක් ගොඩක් අඩුයි.... ඒ අඩු වැඩි වීම් පහදල දෙන්න..
ආයේ දෙන්න බෑ.. ලංකාවේ වෑන් නං ඩීසල් තමයි.. මොන බයිලා ගැහුවත් මාකට් එක හැදිලා තියෙන්නේ එහෙමයි..
සදහටම ඔබ මගේ කියලා හිතං ඉන්නවා නං පෙට්‍රල් එකක් අවුල් නෑ...
ආන්ඩුවේ සපෝට් එකක් තියෙනවා නං.. පෙට්‍රල් එකක් අරං පස්සෙ ඩීසල් එකක් තියලා නොම්බරේ හෙමීට මාරු කර ගන්න පුලුවං වෙයි...
මං නං කියන්නේ ඩීසල් තමයි වෑන් නං...
කාර් නං පෙට්‍රල්![]()

ඔව් ඊට පස්සේ E නොම්බරයක් ගන් නැතුව හම්බෙන P එක හරි N එක හරිම තියා ගන්න තමා අරක ඕනෙඩීසල් කන්වර්ට් කරන්න ආන්ඩුවේ සපෝට් මොකටද බන්.
ඒත් KDH කන්වර්ශන් බඩු ටිකට නම් බර ගානක් යයි.
ඕකට පරණ 5L එක සෙට් වෙනවා නම් මරු![]()

ඔව් ඊට පස්සේ E නොම්බරයක් ගන් නැතුව හම්බෙන P එක හරි N එක හරිම තියා ගන්න තමා අරක ඕනෙ![]()

ආ ඔවු ලු නේ.. මං ඒක මේ දැං දැනගත්තෙ... එහෙම නං තවත් ප්‍රශ්න අඩුයි නෙනම්බර් එක වෙනස් වෙන්නේ නෑ බන් කන්වර්ට් කරාට![]()

Kawru kiwwath oka thamai...petrol market adui...diesal thama market hodama van walataආයේ දෙන්න බෑ.. ලංකාවේ වෑන් නං ඩීසල් තමයි.. මොන බයිලා ගැහුවත් මාකට් එක හැදිලා තියෙන්නේ එහෙමයි..
සදහටම ඔබ මගේ කියලා හිතං ඉන්නවා නං පෙට්‍රල් එකක් අවුල් නෑ...
ආන්ඩුවේ සපෝට් එකක් තියෙනවා නං.. පෙට්‍රල් එකක් අරං පස්සෙ ඩීසල් එකක් තියලා නොම්බරේ හෙමීට මාරු කර ගන්න පුලුවං වෙයි...
මං නං කියන්නේ ඩීසල් තමයි වෑන් නං...
කාර් නං පෙට්‍රල්![]()
මචං, වාහනයේ ධාවනයට ටෝක් එකෙයි, හෝසපවර් එකෙයි බලපැම හරියටම පැහැදිලි කරලා දෙන්නකො...
උදහෙරණයකට ගත්තොත් බර වාහන වල හෝස්පවර් වැඩි, ටෝක් ගොඩක් අඩුයි.... ඒ අඩු වැඩි වීම් පහදල දෙන්න..
උබම නේද කිව්වේ ටොයොටා ලංකා කම්පැනි එකේ බ්‍රෑන්ඩ් නිව් ගෙන්නන්නේ 5L එන්ජිම තීන එකක් කියලා...
ඒක කියද???price????