ආයේ දෙන්න බෑ.. ලංකාවේ වෑන් නං ඩීසල් තමයි.. මොන බයිලා ගැහුවත් මාකට් එක හැදිලා තියෙන්නේ එහෙමයි..
සදහටම ඔබ මගේ කියලා හිතං ඉන්නවා නං පෙට්රල් එකක් අවුල් නෑ...
ආන්ඩුවේ සපෝට් එකක් තියෙනවා නං.. පෙට්රල් එකක් අරං පස්සෙ ඩීසල් එකක් තියලා නොම්බරේ හෙමීට මාරු කර ගන්න පුලුවං වෙයි...
මං නං කියන්නේ ඩීසල් තමයි වෑන් නං...
කාර් නං පෙට්රල්![]()
සන්සාර සාගරේ බලල් මයිල්
ඔන්න ඔහේ 2008-10 PO15 එකක් දිහා බලාගන්නවා

