Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
කිසි තේරුමක් නෑ මම නං රෙකමන්ඩ් කරන්නේ නෑ.. ගන්න කලින් නිකමට 6 7 දෙනෙක් දාගෙන කන්දක නවත්තලා පිකප් කරල බලපංකෝ..
වචන 1000කින් කියන්න අවශ්‍ය නෑ එක ක්‍රියාවෙන් වැඩේ පෙනෙයි..
ගන්නවම නං මම කිව්වට අනිවා මේ වැඩේ කරල බලපන්..
 
fakerandi

Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ත්‍රෙඩ් එකට අදාළ දෙයක් නම් නෙවෙයි:
    super GL එක කියන්නේ passengers ලටම යන්න හදපු එකක් වෙන්නැති. සමහර KDH වල පිටිපස්සේ seat එකේ යන්නම බැහැ ලේලන්ඩ් පිටිපස්සේ seat එක සැපපහසුයි ඊට වඩා.

    oka nam matat keepadenek kiwwa KDH ekata wada parana caravan eka confi kiyala

    lagadi trip ekak giya. KDH ekak set wunue. super GL. driver ekka talk ekak daddi miniha kiwwa pora maasa gaanak hoyala hoyala Super GL ekak ma aran thiyenne. kalin advance karala Super GL kiyala balankota eka aith eka normal GL ekak super GL karala. mama ahuwa deke wenasa. Super GL eke piti passe gassenawa adui kiwwa GL ekata wada. dunu wala kiwwa difference eka thiyenne. miniha nam gahuwe super diesel.

    BTW. air suspension thiyana van nadda bung??? shapan eke yanna
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    man nam oka gena danne ne..

    van ekakata 2000CC nam madi.. appo mata nam mekath madi

    කිසි තේරුමක් නෑ මම නං රෙකමන්ඩ් කරන්නේ නෑ.. ගන්න කලින් නිකමට 6 7 දෙනෙක් දාගෙන කන්දක නවත්තලා පිකප් කරල බලපංකෝ..
    වචන 1000කින් කියන්න අවශ්‍ය නෑ එක ක්‍රියාවෙන් වැඩේ පෙනෙයි..
    ගන්නවම නං මම කිව්වට අනිවා මේ වැඩේ කරල බලපන්..

    හෝස්පවර් ගානනම් අම්බානකට ඇති ඩීසල් එකට වඩා.ඒ උනාට උබල කිව්ව වගේ ටෝක් එක නිල් ඇති.. මටත් ඒක හිතෙනවා
     
    • Like
    Reactions: lakshitha2011

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    කිසි තේරුමක් නෑ මම නං රෙකමන්ඩ් කරන්නේ නෑ.. ගන්න කලින් නිකමට 6 7 දෙනෙක් දාගෙන කන්දක නවත්තලා පිකප් කරල බලපංකෝ..
    වචන 1000කින් කියන්න අවශ්‍ය නෑ එක ක්‍රියාවෙන් වැඩේ පෙනෙයි..
    ගන්නවම නං මම කිව්වට අනිවා මේ වැඩේ කරල බලපන්..

    :yes::yes:

    2.7 120ත් 7ක් දැම්මහම පොඩ්ඩක් අඩන ඔන්න මෙන්න එනවා. 2.0 එකේ 12ක් දැම්මහම විලාප තියයි
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    රත්තරං;21308448 said:
    හෝස්පවර් ගානනම් අම්බානකට ඇති ඩීසල් එකට වඩා.ඒ උනාට උබල කිව්ව වගේ ටෝක් එක නිල් ඇති.. මටත් ඒක හිතෙනවා

    පෙට්‍රල් නේ බං හොස්පවර් එක ගැන ආයේ කතා කරා වැඩක් නෑ... ඒ උනාට තේරුමක් නෑ throttle එක මරාගෙන wide open නං සුමාන ගානක් යනකං.. කාර් එකක් වගෙ නෙමයි අන්ඩපවර්ඩ් වෑන් එකක් ගන්නවා කියන එක.. ඒක නිකං හරියට ගොලු බල්ලෙක් ගෙනල්ල බැටලුවෝ බලන්න දානව වගෙ..
    ටෝක් මැටර්ස්..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    රත්තරං;21308452 said:
    :yes::yes:

    2.7 120ත් 7ක් දැම්මහම පොඩ්ඩක් අඩන ඔන්න මෙන්න එනවා. 2.0 එකේ 12ක් දැම්මහම විලාප තියයි

    වෑන් නං ආයේ ඩොල්ෆින් grand cabin එකක් හරි Super custom එකක් හරි ගේන්න ඕනේ අන්න වාහන.. වෑන් එක ඇතුලේ වාඩි වෙලා ඉන්ජිම ස්ටාර්ට් කරත් ඇති නගිනවා නිකං වැලක් බැලුවා වගේ..
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,309
    6,750
    113
    හෙල බිමේ
    රත්තරං;21308448 said:
    හෝස්පවර් ගානනම් අම්බානකට ඇති ඩීසල් එකට වඩා.ඒ උනාට උබල කිව්ව වගේ ටෝක් එක නිල් ඇති.. මටත් ඒක හිතෙනවා

    මචං, වාහනයේ ධාවනයට ටෝක් එකෙයි, හෝසපවර් එකෙයි බලපැම හරියටම පැහැදිලි කරලා දෙන්නකො...

    උදහෙරණයකට ගත්තොත් බර වාහන වල හෝස්පවර් වැඩි, ටෝක් ගොඩක් අඩුයි.... ඒ අඩු වැඩි වීම් පහදල දෙන්න..

    SaLiTHaS77

    Well-known member
  • වෑන් නං ආයේ ඩොල්ෆින් grand cabin එකක් හරි Super custom එකක් හරි ගේන්න ඕනේ අන්න වාහන.. වෑන් එක ඇතුලේ වාඩි වෙලා ඉන්ජිම ස්ටාර්ට් කරත් ඇති නගිනවා නිකං වැලක් බැලුවා වගේ..
    :yes::love::love:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආයේ දෙන්න බෑ.. ලංකාවේ වෑන් නං ඩීසල් තමයි.. මොන බයිලා ගැහුවත් මාකට් එක හැදිලා තියෙන්නේ එහෙමයි..
    සදහටම ඔබ මගේ කියලා හිතං ඉන්නවා නං පෙට්‍රල් එකක් අවුල් නෑ...
    ආන්ඩුවේ සපෝට් එකක් තියෙනවා නං.. පෙට්‍රල් එකක් අරං පස්සෙ ඩීසල් එකක් තියලා නොම්බරේ හෙමීට මාරු කර ගන්න පුලුවං වෙයි...
    මං නං කියන්නේ ඩීසල් තමයි වෑන් නං...
    කාර් නං පෙට්‍රල් :D
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මචං, වාහනයේ ධාවනයට ටෝක් එකෙයි, හෝසපවර් එකෙයි බලපැම හරියටම පැහැදිලි කරලා දෙන්නකො...

    උදහෙරණයකට ගත්තොත් බර වාහන වල හෝස්පවර් වැඩි, ටෝක් ගොඩක් අඩුයි.... ඒ අඩු වැඩි වීම් පහදල දෙන්න..

    බර වාහන වල ටෝක් එක වැඩි නේද?
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ආයේ දෙන්න බෑ.. ලංකාවේ වෑන් නං ඩීසල් තමයි.. මොන බයිලා ගැහුවත් මාකට් එක හැදිලා තියෙන්නේ එහෙමයි..
    සදහටම ඔබ මගේ කියලා හිතං ඉන්නවා නං පෙට්‍රල් එකක් අවුල් නෑ...
    ආන්ඩුවේ සපෝට් එකක් තියෙනවා නං.. පෙට්‍රල් එකක් අරං පස්සෙ ඩීසල් එකක් තියලා නොම්බරේ හෙමීට මාරු කර ගන්න පුලුවං වෙයි...
    මං නං කියන්නේ ඩීසල් තමයි වෑන් නං...
    කාර් නං පෙට්‍රල් :D

    :yes::yes:
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39

    ඩීසල් කන්වර්ට් කරන්න ආන්ඩුවේ සපෝට් මොකටද බන්. :confused:
    ඒත් KDH කන්වර්ශන් බඩු ටිකට නම් බර ගානක් යයි.
    ඕකට පරණ 5L එක සෙට් වෙනවා නම් මරු :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඩීසල් කන්වර්ට් කරන්න ආන්ඩුවේ සපෝට් මොකටද බන්. :confused:
    ඒත් KDH කන්වර්ශන් බඩු ටිකට නම් බර ගානක් යයි.
    ඕකට පරණ 5L එක සෙට් වෙනවා නම් මරු :P
    ඔව් ඊට පස්සේ E නොම්බරයක් ගන් නැතුව හම්බෙන P එක හරි N එක හරිම තියා ගන්න තමා අරක ඕනෙ :rofl:
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    ඔව් ඊට පස්සේ E නොම්බරයක් ගන් නැතුව හම්බෙන P එක හරි N එක හරිම තියා ගන්න තමා අරක ඕනෙ :rofl:

    නම්බර් එක වෙනස් වෙන්නේ නෑ බන් කන්වර්ට් කරාට :no:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නම්බර් එක වෙනස් වෙන්නේ නෑ බන් කන්වර්ට් කරාට :no:
    ආ ඔවු ලු නේ.. මං ඒක මේ දැං දැනගත්තෙ... එහෙම නං තවත් ප්‍රශ්න අඩුයි නෙ :D
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,613
    3,337
    113
    ආයේ දෙන්න බෑ.. ලංකාවේ වෑන් නං ඩීසල් තමයි.. මොන බයිලා ගැහුවත් මාකට් එක හැදිලා තියෙන්නේ එහෙමයි..
    සදහටම ඔබ මගේ කියලා හිතං ඉන්නවා නං පෙට්‍රල් එකක් අවුල් නෑ...
    ආන්ඩුවේ සපෝට් එකක් තියෙනවා නං.. පෙට්‍රල් එකක් අරං පස්සෙ ඩීසල් එකක් තියලා නොම්බරේ හෙමීට මාරු කර ගන්න පුලුවං වෙයි...
    මං නං කියන්නේ ඩීසල් තමයි වෑන් නං...
    කාර් නං පෙට්‍රල් :D
    Kawru kiwwath oka thamai...petrol market adui...diesal thama market hodama van walata
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,613
    3,337
    113
    උබම නේද කිව්වේ ටොයොටා ලංකා කම්පැනි එකේ බ්‍රෑන්ඩ් නිව් ගෙන්නන්නේ 5L එන්ජිම තීන එකක් කියලා...
    ඒක කියද???price????
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මචං, වාහනයේ ධාවනයට ටෝක් එකෙයි, හෝසපවර් එකෙයි බලපැම හරියටම පැහැදිලි කරලා දෙන්නකො...

    උදහෙරණයකට ගත්තොත් බර වාහන වල හෝස්පවර් වැඩි, ටෝක් ගොඩක් අඩුයි:no::no::no:.... ඒ අඩු වැඩි වීම් පහදල දෙන්න..

    සරලවම කියන්නම්

    පෙට්‍රල් ඇන්ජිම චිටා කෙනෙක් වගේ
    ඩීසල් ඇන්ජිම අලියෙක් වගේ

    චීටව කරත්තෙක බැදලා අඩු බරක් දැම්මොත් ඌ හයියෙන් දුවයි. බර වැඩි උනොත් ඌට ඇදගන්න බැරිවෙයි.
    අලියව ඒ කරත්තෙම බැන්දොත් ඌට හයියෙන් ඉක්මනට දුවාගන්න බැරි වෙයි. හැබැයි බර දැම්මට ඌට ඇදගන්න පුලුවන්

    ටෝක් එක කියන්නේ "ඇබරුම් බලය"
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    උබම නේද කිව්වේ ටොයොටා ලංකා කම්පැනි එකේ බ්‍රෑන්ඩ් නිව් ගෙන්නන්නේ 5L එන්ජිම තීන එකක් කියලා...
    ඒක කියද???price????

    ඔව්. ඒත් ඒක අමුම අමු යකඩ පෙට්ටියක්:nerd: