රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ආයේ දෙන්න බෑ.. ලංකාවේ වෑන් නං ඩීසල් තමයි.. මොන බයිලා ගැහුවත් මාකට් එක හැදිලා තියෙන්නේ එහෙමයි..
    සදහටම ඔබ මගේ කියලා හිතං ඉන්නවා නං පෙට්‍රල් එකක් අවුල් නෑ...
    ආන්ඩුවේ සපෝට් එකක් තියෙනවා නං.. පෙට්‍රල් එකක් අරං පස්සෙ ඩීසල් එකක් තියලා නොම්බරේ හෙමීට මාරු කර ගන්න පුලුවං වෙයි...
    මං නං කියන්නේ ඩීසල් තමයි වෑන් නං...
    කාර් නං පෙට්‍රල් :D

    සන්සාර සාගරේ බලල් මයිල්

    ඔන්න ඔහේ 2008-10 PO15 එකක් දිහා බලාගන්නවා:rolleyes:
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,309
    6,751
    113
    හෙල බිමේ
    රත්තරං;21310122 said:
    සරලවම කියන්නම්

    පෙට්‍රල් ඇන්ජිම චිටා කෙනෙක් වගේ
    ඩීසල් ඇන්ජිම අලියෙක් වගේ

    චීටව කරත්තෙක බැදලා අඩු බරක් දැම්මොත් ඌ හයියෙන් දුවයි. බර වැඩි උනොත් ඌට ඇදගන්න බැරිවෙයි.
    අලියව ඒ කරත්තෙම බැන්දොත් ඌට හයියෙන් ඉක්මනට දුවාගන්න බැරි වෙයි. හැබැයි බර දැම්මට ඌට ඇදගන්න පුලුවන්

    ටෝක් එක කියන්නේ "ඇබරුම් බලය"

    rep++++++
    ඒ කියන්නේ ටෝක් එකයි, හෝස් පවර් එකයි වැඩි වෙන තරමට ක්ෂණික ත්වරණයක් ගන්න පුලුවන් නේ( lamborghini)
    ඔය දෙකම අඩු නම් ත්වරණය නැ (Alto)

    නමුත් හෝස් පවර් ගොඩක් වැඩි වෙලා. ටෝක් එක අඩු උනොත් හොදට බර අදින්න පුලුවන් නේ....(මම හරිද?)

    indian motercycle එකක් ගත්තොත් උපරිම හෝස් පවර් එක 8000rpm ලැබෙනවා. උපරිම ටෝක් එක 6500rpm වලදි ලැබෙනවා.

    8000දි maximum hp එක ලැබෙන විට වෙන්නේ මොකක්ද?
    6500දි maximum torque ලැබෙන විට වෙන්නේ මොකක්ද?
    rpm 6500 ඉක්මවා රේස් කීරිමෙන් ඇතිවන ප්‍රයෝජනය කුමක්ද?

    මේ කරුණත් පැහැදිලි කරන්න පුලුවන්ද?
     
    Last edited:
    • Like
    Reactions: richlife

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    රත්තරං;21310127 said:
    සන්සාර සාගරේ බලල් මයිල්

    ඔන්න ඔහේ 2008-10 PO15 එකක් දිහා බලාගන්නවා:rolleyes:
    Mokatada machan ona ..? I mean purpose...tourism da???
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    රත්තරං උබේ INBOX එක CLEAR කරලා තියපන්කෝ. නැත්නම් උබේ නො එක එවපන්.
     

    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    machan, common rail kiwwata oke enneth Hilux 3.0L eke ena engine ekamai ne, mama den 5 year withara use karanawa (mage office vehicle eka), thama nam ihen bahin rogayak na engine eke, engine eka super diesel dekalawath na..
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    Super GL VS DX
    ත්‍රෙඩ් එකට අදාළ දෙයක් නම් නෙවෙයි:
    super GL එක කියන්නේ passengers ලටම යන්න හදපු එකක් වෙන්නැති. සමහර KDH වල පිටිපස්සේ seat එකේ යන්නම බැහැ ලේලන්ඩ් පිටිපස්සේ seat එක සැපපහසුයි ඊට වඩා.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    රත්තරං;21310122 said:
    සරලවම කියන්නම්

    පෙට්‍රල් ඇන්ජිම චිටා කෙනෙක් වගේ
    ඩීසල් ඇන්ජිම අලියෙක් වගේ

    චීටව කරත්තෙක බැදලා අඩු බරක් දැම්මොත් ඌ හයියෙන් දුවයි. බර වැඩි උනොත් ඌට ඇදගන්න බැරිවෙයි.
    අලියව ඒ කරත්තෙම බැන්දොත් ඌට හයියෙන් ඉක්මනට දුවාගන්න බැරි වෙයි. හැබැයි බර දැම්මට ඌට ඇදගන්න පුලුවන්

    ටෝක් එක කියන්නේ "ඇබරුම් බලය"

    11.gif
    11.gif
    11.gif
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    රත්තරං;21310850 said:
    බඩු අදින්න සහ ස්ටාෆ් එකේ උවමනා එපාකම්. එක සීට් පේලියක් ඇති. ඒකත් නමන්න පුලුවන් එකක්
    Ithin coaster ekak ganinko ekko..gana ekanam