Toyota Vitz එකක් ගන්න උදව්වක්... !!

KDOnline

Member
May 23, 2018
10
2
3
Toyota Vitz එකක් ගන්න උදව්වක්... !!

Toyota vitz 2017 එකක් ගන්න ඉන්නෙ. මට මෙන්න මේ ටික තමයි දැනගන්න ඕන.
1) Fuel consumption එක Traffic/City/ outstation ?
2) වාහනේ comfortable ද? ( Aqua එකට සාපේක්ෂව )
3) Interior එක අව්ලක් නැද්ද?🤔
4) වාහනේ පිටිපස්සේ leg space එක ඇති ද?

Thank you!!:yes:
 
shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Toyota vitz 2017 එකක් ගන්න ඉන්නෙ. මට මෙන්න මේ ටික තමයි දැනගන්න ඕන.
    1) Fuel consumption එක Traffic/City/ outstation ?
    2) වාහනේ comfortable ද? ( Aqua එකට සාපේක්ෂව )
    3) Interior එක අව්ලක් නැද්ද?🤔
    4) වාහනේ පිටිපස්සේ leg space එක ඇති ද?

    Thank you!!:yes:

    traffic 13 , 14 ... city 15 ,
    , long distance 18 - 20 (Eco mode නම් 20 ක් වගේ)

    වාහනේ comfortable, හැබැයි engine එක 3 cylinder නිසා noise එකයි vibration එකයි Aqua එකට සාපේක්ශව වැඩී.. Aqua එකට වඩා අලුත් vitz එක අගල් 4 ක් 5 ක් උසින් වැඩී.. ඒක නිසා ඇතුලෙ උස කෙනෙක්ට පාවිච්චියට හොදයි..

    ඉස්සරහ නම් ඉඩ හොදයි, පිටිපස්සෙ ඉඩ නම් ටිකක් අඩුයි..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,553
    113
    See no one cares about the thread.That shows the attention to vitz
     
    corp

    Well-known member
  • Jan 12, 2016
    2,245
    938
    113
    traffic 13 , 14 ... city 15 ,
    , long distance 18 - 20 (Eco mode නම් 20 ක් වගේ)

    වාහනේ comfortable, හැබැයි engine එක 3 cylinder නිසා noise එකයි vibration එකයි Aqua එකට සාපේක්ශව වැඩී.. Aqua එකට වඩා අලුත් vitz එක අගල් 4 ක් 5 ක් උසින් වැඩී.. ඒක නිසා ඇතුලෙ උස කෙනෙක්ට පාවිච්චියට හොදයි..

    ඉස්සරහ නම් ඉඩ හොදයි, පිටිපස්සෙ ඉඩ නම් ටිකක් අඩුයි..

    Vitz ekata yanne neththe , Vibration and noice nisa nam, im recommending for Passo, Noice eka sehena adui, no vibration , space wedi , same vitz engine, looking good new model eka, fuel doing well compare with vitz,
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මමත් මීට ටික කාලෙකට කලින් ඕකක් ගන්න කියලා විස්තර හෙව්වා, පැදලා බැලුවා. ඒ නිසා කියන්නම්.

    1) Fuel consumption එක Traffic/City/ outstation ? Traffic 12 - 14 ත් අතර, City 14,15 ක් වගේ, outstation දන්නෙ නෑ.

    2) වාහනේ comfortable ද? ( Aqua එකට සාපේක්ෂව ) Aqua එකට සාපේක්ෂව comfortable ගතියක් දැනෙනවා.

    3) Interior එක අව්ලක් නැද්ද?🤔 - අව්ල් බං. මට නම් මෙලෝ රහක් නෑ. ඒ ගානට ඒ Interior පට්ට පාඩුයි. බලපං නෝමල් එකේ ඉස්සරහා adjustable headrest වත් නෑ. ගූ 70යි. අනික බාල පෙනුම ප්ලාස්ටික්.

    4) වාහනේ පිටිපස්සේ leg space එක ඇති ද? මට නම් මදි :dull:

    ඕවට අමතරව ඔය ලබ්බේ මට නම් පිකප් මදි. මගේ පරණ වාහනේ 1500 cc නිසාද දන්නෙ නෑ. ඒත් බං මටනම් ලා චෝර්
     
    surasena56

    Junior member
  • Nov 23, 2012
    209
    10
    18
    Colombo
    I have 2017 model for a about year now. So far satisfied. fuel consumption goes to 10 - 10.5 in colombo heavy traffic. (sometimes goes to 9.5 too ) drives almost all the working days 40 km in colombo city.(most of the time aggressive driving)

    Outstation more than 17. highway avg around 19-20 max kottawa to mathara few times.

    pickup - previously used 1.5 so not that much of pickup. but it is not a racing car. Also I have never tried it on Sports mode yet. :P

    handling is much better at 120kmh even. Comfortable but not like primio or allion

    now a days new aqua goes above 55 so best option is vitz. no hybrid issues ,fuel it n go.:D:D
     
    • Like
    Reactions: Executer

    surasena56

    Junior member
  • Nov 23, 2012
    209
    10
    18
    Colombo
    bt in sri lanka what to do ?? The tax for this car was 17.5lkhs in 2017 Feb. I dont know about the currant tax amount. car value ws 24 lkhs once converted to SLR.

    Since wagon R design was not acceptd had to go for this. got 2017 because of the latest design.

    tax hinda what to do????:angry::angry::angry::angry::angry::angry:

    මමත් මීට ටික කාලෙකට කලින් ඕකක් ගන්න කියලා විස්තර හෙව්වා, පැදලා බැලුවා. ඒ නිසා කියන්නම්.

    1) Fuel consumption එක Traffic/City/ outstation ? Traffic 12 - 14 ත් අතර, City 14,15 ක් වගේ, outstation දන්නෙ නෑ.

    2) වාහනේ comfortable ද? ( Aqua එකට සාපේක්ෂව ) Aqua එකට සාපේක්ෂව comfortable ගතියක් දැනෙනවා.

    3) Interior එක අව්ලක් නැද්ද?🤔 - අව්ල් බං. මට නම් මෙලෝ රහක් නෑ. ඒ ගානට ඒ Interior පට්ට පාඩුයි. බලපං නෝමල් එකේ ඉස්සරහා adjustable headrest වත් නෑ. ගූ 70යි. අනික බාල පෙනුම ප්ලාස්ටික්.

    4) වාහනේ පිටිපස්සේ leg space එක ඇති ද? මට නම් මදි :dull:

    ඕවට අමතරව ඔය ලබ්බේ මට නම් පිකප් මදි. මගේ පරණ වාහනේ 1500 cc නිසාද දන්නෙ නෑ. ඒත් බං මටනම් ලා චෝර්
     
    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,132
    371
    83
    math rkak gana kiyala hewa ban wagon r wadi unath eka iluma tikak wadi una ne okata e niaa mage bujet eka panna 32.5 kata wage gana balauwe e dwas wala
    E nisa yaris ekak gatha ban
     
    trail ekak giya ksp 130 2011 ekaka
    Ita wada nam yaris eka sapa pahasui bn
     
    sirimal1

    Well-known member
  • Jun 7, 2017
    341
    394
    63
    Battaramulla
    Brought 2018 vitz(0 mileage) few months back. travelling around 35-40km daily in Colombo city traffic.
    fuel consumption is between 11-13km so far.
    Depending on the driving style fuel consumption change rapidly in city traffic.
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    traffic 13 , 14 ... city 15 ,
    , long distance 18 - 20 (Eco mode නම් 20 ක් වගේ)

    වාහනේ comfortable, හැබැයි engine එක 3 cylinder නිසා noise එකයි vibration එකයි Aqua එකට සාපේක්ශව වැඩී.. Aqua එකට වඩා අලුත් vitz එක අගල් 4 ක් 5 ක් උසින් වැඩී.. ඒක නිසා ඇතුලෙ උස කෙනෙක්ට පාවිච්චියට හොදයි..

    ඉස්සරහ නම් ඉඩ හොදයි, පිටිපස්සෙ ඉඩ නම් ටිකක් අඩුයි..

    with ac 10 lu bn krnne