Toyota Vitz එකක් ගන්න උදව්වක්... !!
Toyota vitz 2017 එකක් ගන්න ඉන්නෙ. මට මෙන්න මේ ටික තමයි දැනගන්න ඕන.
1) Fuel consumption එක Traffic/City/ outstation ?
2) වාහනේ comfortable ද? ( Aqua එකට සාපේක්ෂව )
3) Interior එක අව්ලක් නැද්ද?
4) වාහනේ පිටිපස්සේ leg space එක ඇති ද?
Thank you!!