මචන්ලා, මට වාහන ගැන වැඩිය දැනුමක් නෑ. මට තියෙන්නේ Toyota Hiace Dolphin (1991) එකක්. ලගදි ගත්තේ. මේකයි ප්රශ්නය. ටික දවසක ඉදන් වැන් එක start කරල ටිකක් වෙලා යනකන් handbrake light එක පත්තු වෙලා තිබ්බා. ඉතින් අපි වාහන හදන mechanic ට කිව්වා. පොර කිව්වා ගැස්කට් ගිහින් කියලා. ඉතින් ඔන දෙයක් කියල ගලවල බැලුවා. බලනකොට Engine Head එකත් ගිහින්. හේතුව වතුර නැතුව දුවපු එකලු. දැන් ඉතින් මේක හදා ගන්නත් එපැයි. පොරත් ඉතින් එහෙ මෙහෙ ගිහින් call කර කර කියන්වා මෙහෙමයි ගනන් කියල. මමත් ඉතින් මිනිහගෙ වචනයට සල්ලි දැම්මා account එකට හොද ගානක්. අන්තිමට මිනිහා missing දැන් 
. පොලිසියේ කේස් එහෙකුත් යනවා දැන්.
මට දැන් ඔනේ කොහොම හරි වැන් එක හදා ගන්න. එත් මේකෙ තියෙන 3L Engine Head (Japanese Recondidtion) හොයාගන්න නෑ. තිබ්බත් අස්ප ගනන් කියන්නේ (Rs.130,000+). Chinese එක නම් තියෙනවා (Rs.50,000+) එත් මට හිතෙන්නෙ නෑ ඒකක් දාන්න
. දැන් මාස ගානක ඉදන් වැන් එක එහෙම්මයි ගෙදර. දකිනකොටත් දුකයි
.
Head එකක් ගන්න හොද තැනක් දන්නවාද බන් කොලඹ අවට. අනෙක Chinese Head එකක් දැම්මොත් වැඩි කල් දුවන්න පුලුවන් වෙයිද මචන්??? ලොකු උදව්වක් දන්න කෙනෙක් කිව්වොත් අඩුගානෙ bump එකක්වත්


. පොලිසියේ කේස් එහෙකුත් යනවා දැන්.මට දැන් ඔනේ කොහොම හරි වැන් එක හදා ගන්න. එත් මේකෙ තියෙන 3L Engine Head (Japanese Recondidtion) හොයාගන්න නෑ. තිබ්බත් අස්ප ගනන් කියන්නේ (Rs.130,000+). Chinese එක නම් තියෙනවා (Rs.50,000+) එත් මට හිතෙන්නෙ නෑ ඒකක් දාන්න
. දැන් මාස ගානක ඉදන් වැන් එක එහෙම්මයි ගෙදර. දකිනකොටත් දුකයි
.Head එකක් ගන්න හොද තැනක් දන්නවාද බන් කොලඹ අවට. අනෙක Chinese Head එකක් දැම්මොත් වැඩි කල් දුවන්න පුලුවන් වෙයිද මචන්??? ලොකු උදව්වක් දන්න කෙනෙක් කිව්වොත් අඩුගානෙ bump එකක්වත්



