Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593
    113
    මචන්ලා, මට වාහන ගැන වැඩිය දැනුමක් නෑ. මට තියෙන්නේ Toyota Hiace Dolphin (1991) එකක්. ලගදි ගත්තේ. මේකයි ප්‍රශ්නය. ටික දවසක ඉදන් වැන් එක start කරල ටිකක් වෙලා යනකන් handbrake light එක පත්තු වෙලා තිබ්බා. ඉතින් අපි වාහන හදන mechanic ට කිව්වා. පොර කිව්වා ගැස්කට් ගිහින් කියලා. ඉතින් ඔන දෙයක් කියල ගලවල බැලුවා. බලනකොට Engine Head එකත් ගිහින්. හේතුව වතුර නැතුව දුවපු එකලු. දැන් ඉතින් මේක හදා ගන්නත් එපැයි. පොරත් ඉතින් එහෙ මෙහෙ ගිහින් call කර කර කියන්වා මෙහෙමයි ගනන් කියල. මමත් ඉතින් මිනිහගෙ වචනයට සල්ලි දැම්මා account එකට හොද ගානක්. අන්තිමට මිනිහා missing දැන් :angry::angry: . පොලිසියේ කේස් එහෙකුත් යනවා දැන්.

    මට දැන් ඔනේ කොහොම හරි වැන් එක හදා ගන්න. එත් මේකෙ තියෙන 3L Engine Head (Japanese Recondidtion) හොයාගන්න නෑ. තිබ්බත් අස්ප ගනන් කියන්නේ (Rs.130,000+). Chinese එක නම් තියෙනවා (Rs.50,000+) එත් මට හිතෙන්නෙ නෑ ඒකක් දාන්න :no:. දැන් මාස ගානක ඉදන් වැන් එක එහෙම්මයි ගෙදර. දකිනකොටත් දුකයි:(:(.

    Head එකක් ගන්න හොද තැනක් දන්නවාද බන් කොලඹ අවට. අනෙක Chinese Head එකක් දැම්මොත් වැඩි කල් දුවන්න පුලුවන් වෙයිද මචන්??? ලොකු උදව්වක් දන්න කෙනෙක් කිව්වොත් අඩුගානෙ bump එකක්වත් :yes::yes:
     
    • Like
    Reactions: lpwicrama

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දෙල්කඳ හරියෙ බලන්න. ගිහිල්ලම බලන්න වෙනව තියන කඩ වල ඇවිදල. දන්න කෙනෙක්ව එක්කන් යන්න. මුලින්ම බලන්න හෙඩ් එක ඇත්තට ඩැමේජ් වෙලාද කියල. හොඳ ගැරෙජ් එකකට දාන්න.

    ඩැමේජ් වෙලානම් හෙඩ් එක දාන්න වෙයි. 3L හෙඩ් තියනව ගන්න. අපේ පැත්තෙ කඩේකත් තිබ්බ මං හිතන්නෙ. පොඩ්ඩක් ඇවිදල බලන්න. පංචිකාවත්තෙ යනවට වඩා හොඳයි දෙල්කඳ නුගේගොඩ පැත්තෙ බලන එක හොරු අඩුයි.:dull:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,956
    1,483
    113
    Nawalapitiya
    aparade wahane keli ganna uta salli dennathuwa ubata yanna thibune.jayasri kiyala shop ekaka parts thiyenawa.place eka mathaka na.poddak hoyala balanna
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593
    113
    දෙල්කඳ හරියෙ බලන්න. ගිහිල්ලම බලන්න වෙනව තියන කඩ වල ඇවිදල. දන්න කෙනෙක්ව එක්කන් යන්න. මුලින්ම බලන්න හෙඩ් එක ඇත්තට ඩැමේජ් වෙලාද කියල. හොඳ ගැරෙජ් එකකට දාන්න.

    ඩැමේජ් වෙලානම් හෙඩ් එක දාන්න වෙයි. 3L හෙඩ් තියනව ගන්න. අපේ පැත්තෙ කඩේකත් තිබ්බ මං හිතන්නෙ. පොඩ්ඩක් ඇවිදල බලන්න. පංචිකාවත්තෙ යනවට වඩා හොඳයි දෙල්කඳ නුගේගොඩ පැත්තෙ බලන එක හොරු අඩුයි.:dull:

    aniwa thanks bro
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593
    113
    aparade wahane keli ganna uta salli dennathuwa ubata yanna thibune.jayasri kiyala shop ekaka parts thiyenawa.place eka mathaka na.poddak hoyala balanna

    hena moda vedak mama kale. adurana bas kenek kiyala. hoyala balanna one thanks for help.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    handbrake light eka paththu wela tibbata duwanna puluwanda?
    head eka yana ekei e light eka paththu wena ekei sambadathawaya mokadda?
    uba wena dial ekakatath pennala balapan same issue ekada kiyala
     
    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    ubaata hodatama sureda head eka gihin kiyala? ape gedarath hiace ekak thiyenne.habai Chinese head nam daanna epa bn nikan aparade 50 ube. aniwa kaatahari kiyala aye balaganin.man thanaknam danne na meke inna ekek kiyay aniwa ubata

    bump
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    5L engine eka or 3L engine ekama ganna wanam keeyada?

    Ubata sure da gasket, + head eka gihin kiyala? Head eka mokada wela tiyenne? Cracked?

    Google, jayasiri motors, silva motors and engine price head price ahanna.

    Kurunegala pettet balanna.
     
    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,021
    1,296
    113
    Colombo, Sri Lanka
    මචන්ලා, මට වාහන ගැන වැඩිය දැනුමක් නෑ. මට තියෙන්නේ Toyota Hiace Dolphin (1991) එකක්. ලගදි ගත්තේ. මේකයි ප්‍රශ්නය. ටික දවසක ඉදන් වැන් එක start කරල ටිකක් වෙලා යනකන් handbrake light එක පත්තු වෙලා තිබ්බා. ඉතින් අපි වාහන හදන mechanic ට කිව්වා. පොර කිව්වා ගැස්කට් ගිහින් කියලා. ඉතින් ඔන දෙයක් කියල ගලවල බැලුවා. බලනකොට Engine Head එකත් ගිහින්. හේතුව වතුර නැතුව දුවපු එකලු. දැන් ඉතින් මේක හදා ගන්නත් එපැයි. පොරත් ඉතින් එහෙ මෙහෙ ගිහින් call කර කර කියන්වා මෙහෙමයි ගනන් කියල. මමත් ඉතින් මිනිහගෙ වචනයට සල්ලි දැම්මා account එකට හොද ගානක්. අන්තිමට මිනිහා missing දැන් :angry::angry: . පොලිසියේ කේස් එහෙකුත් යනවා දැන්.

    මට දැන් ඔනේ කොහොම හරි වැන් එක හදා ගන්න. එත් මේකෙ තියෙන 3L Engine Head (Japanese Recondidtion) හොයාගන්න නෑ. තිබ්බත් අස්ප ගනන් කියන්නේ (Rs.130,000+). Chinese එක නම් තියෙනවා (Rs.50,000+) එත් මට හිතෙන්නෙ නෑ ඒකක් දාන්න :no:. දැන් මාස ගානක ඉදන් වැන් එක එහෙම්මයි ගෙදර. දකිනකොටත් දුකයි:(:(.

    Head එකක් ගන්න හොද තැනක් දන්නවාද බන් කොලඹ අවට. අනෙක Chinese Head එකක් දැම්මොත් වැඩි කල් දුවන්න පුලුවන් වෙයිද මචන්??? ලොකු උදව්වක් දන්න කෙනෙක් කිව්වොත් අඩුගානෙ bump එකක්වත් :yes::yes:

    Machan,

    Oyawage parts lokuwata karana shop dekak mama dannawa,

    Silva motor house - http://www.silvamotorhouse.com/contact.php
    Yunikon - http://www.yunikonlanka.com/

    Better call and check.

    All the best !