4n eka gini ganna tharam rath wenawa bn baaddi mobi 3 hours eken. e hinda me wage ekak ganna baluweපෝර්ටබල් රවුටර් ගන්න එක කිසිම තේරුමක් නෑනේ බං. ලැප්ටොප් එකකටද ගන්නේ? ෆෝන් වලට නම් ඉතිං සිම් එක කෙළින්ම දාගන්න පුලුවන්නේ
Separate phone ekka ganna ban.4n eka gini ganna tharam rath wenawa bn baaddi mobi 3 hours eken. e hinda me wage ekak ganna baluwe
Separate phone ekka ganna ban.
Nokia C2
Huawei Y5 lite ganna puluwan 10000-12000rupees walata. Emergency ekakata phone ekkak hariyata use karanna the puluwan.
Mobile router ekkath heat wenawa ban phone wagema.
සිරා කතාව, router එකක් ගන්නවට වඩා ලාබයි උබ කියන මෙතඩ් එක. ඒ වුනාටා මේකා හොට්ස්පොට් දීලා මැක්ස් කොච්චර වෙලා තියා ගන්න පුලුවන්ද ? try කරපු කෙනෙක් ඉන්නවද?
Battery life depends on no of connected WiFi devices plus signal quality. I have Nokia 8810 4G and using it as a hot-spot. With 2 WiFi devices connected its lasting 5-6hrs (6-7hrs if 4G signal is very good)
Dialog and mobitel both work (4G LTE Cat4 150down/50up max)Nokia 8810 monawada support network?
Dialog Home Broadband or Mobile Broadband?Dialog and mobitel both work (4G LTE Cat4 150down/50up max)
මං හිතන්නේ මේකට වඩා ලාබයි වගේ, ඩයලොග් Huawei mifi රවුටර් එක. 6850ට දෙනවා, bt මේක නෙට්වර්ක් ලොක්ද දන්නේ නෑ. උන්ගේ site එකේ හැටියට නම් මේක FDD විතරයි සපෝට්. තව පොඩ්ඩක් වැඩියෙන් දාන්න පුලුවන් නම් E5885 or E5770 මොඩෙල් 2ක බලන්න, FDD/TDD 2ම support.
![]()
සිරා කතාව, router එකක් ගන්නවට වඩා ලාබයි උබ කියන මෙතඩ් එක. ඒ වුනාටා මේකා හොට්ස්පොට් දීලා මැක්ස් කොච්චර වෙලා තියා ගන්න පුලුවන්ද ? try කරපු කෙනෙක් ඉන්නවද?
MobileDialog Home Broadband or Mobile Broadband?