it can be but still it's funny to give an excuse like this. there no excuses when it comes to human lives. they should have taken the responsibility without making people laughIs this possible or just a made up story @imhotep @emoji diaries ?
I don't think even Mia Khalifa's child would come out like that.
තමන්ගේ වර්ගයේ එවුන් මොන පාහර වැඩේ කලත් දොස්තරලා උන්ව ආරක්ෂා කරනවා (හෘද සාක්ෂියට වැඩ කරන අවංක අතලොස්සක් ඇරෙන්න) උදාහරණ තමයි මීගමුවේ ඉස්පිරිතාලේ rape and murder case එකේදී දොස්තරලා එකතු වෙලා සාක්කි කාර්යය තර්ජනය කිරීම සහ බීපු ඩොකී කළුබෝවිල accident කරලා මනුස්සයෙක් මරපුවාම ඒකිගේ blood test එකේ alcohol negative වෙච්ච එක.
වඩාත් නිවැරදිව කිව්වොත් "එකෙකු වෙනුවෙන් නොව අපේ බමුණු කුලය වෙනුවෙන්"එකෙකු වෙනුවෙන් නොව පරපුරක් වෙනුවෙන්![]()
වඩාත් නිවැරදිව කිව්වොත් "එකෙකු වෙනුවෙන් නොව අපේ බමුණු කුලය වෙනුවෙන්"
The short answer is that it's possible - if the mother was standing and has happened before. It's a rare event. Now because of social and mainstream media these gets much publicity. It has even happened in other countries, accidentally, sometimes with no part being played in nursing negligence.Is this possible or just a made up story @imhotep @emoji diaries ?
ඩොකී කළුබෝවිල accident කරලා මනුස්සයෙක් මරපුවාම ඒකිගේ blood test එකේ alcohol negative වෙච්ච එක.I don't think even Mia Khalifa's child would come out like that.
තමන්ගේ වර්ගයේ එවුන් මොන පාහර වැඩේ කලත් දොස්තරලා උන්ව ආරක්ෂා කරනවා (හෘද සාක්ෂියට වැඩ කරන අවංක අතලොස්සක් ඇරෙන්න) උදාහරණ තමයි මීගමුවේ ඉස්පිරිතාලේ rape and murder case එකේදී දොස්තරලා එකතු වෙලා සාක්කි කාර්යය තර්ජනය කිරීම සහ බීපු ඩොකී කළුබෝවිල accident කරලා මනුස්සයෙක් මරපුවාම ඒකිගේ blood test එකේ alcohol negative වෙච්ච එක.
ඇත්තටම බන් බලපන් උන්ගේ මාර අමුතු ඊගො එකක් තියෙන්නේ. බලපන් එළකිරියේ උන් දාන කමෙන්ට්ස් ලෝඩ් පකිර්ල කියල හිතන් ඉන්නේ. ලෝකෙම බලන් ඉන්නේ ලංකාවේ ඩොකාල එනකන් කියල උන් හිතන් ඉන්නේ.තමන්ගේ පරපුර ආරක්ෂා කරගන්න ඕනෑ ම බොරුවක් කියයි. මෑත ඉතිහාසේ ගත්තොත් ඕන තරම් ශාක්ෂි තියනවා
මේ වගේ මොඩයො වෙන රටවල්වලට ගියාම ඒ රටවල්වලනම් මේ වගේ ගොන් බූරු කතා කියල බේරෙන්න බෑ