මචන් හොඳ GPS Tracker එකක් කියපන්කො.
car එකකට. annually අලුත් කරන්න නැති එකක්.
සිම් එකට ගානක් දාන්න පුළුවන් මාසෙකට. ගොඩක් ඒවා අව්රුද්දක් යනකොට trc එකෙන්ද කොහේදෝ අලුත් කරන්න ඕනලු නේද?
8000 - 13000ක් වගේ OK