Train accident ??????????????

monson

Well-known member
  • May 7, 2007
    25,279
    27,715
    113


    :shocked::shocked::shocked::oo:
    අපේ රටේ දේෂපාලුවොත් එක්ක එන තරහ කියල නිම කරන්න බෑ..
    මෙච්චර ප්‍රශ්න තියෙද්දී ගෙන්නුවා උන්ට විතරක් යන්න කියලා කෝටි ගාණක් ගෙවලා සැප වාහන සෙට් එකක් පර්මිට් වලට..:oo:
    ප්‍රවහන ඇමතිලා ඉල්ලා අස් වෙන්න ඕනෙ වැරදි හරිනම් මේවා..:angry:

    දුම්රියට පණ දෙන්න එන්ජින් 10ක් බලවේග කට්ටල 21ක් - මැදිරි 160ක්

    27 ජනවාරි, 2018

    අඩසියවසකට ආසන්න කාලයකට පසුව දුම්රිය දෙපාර්තමේන්තුවට එකවර දුම්රිය මැදිරි, දුම්රිය එන්ජින්, බලවේග කට්ටල දුම්රිය, දුම්රිය ඉන්ධන ගැල්, හා දුම්රිය බහාලුම් ද ගෙන්වීමට කටයුතු කර ඇතැයි දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්) විජය සමරසිංහ මහතා සිළුමිණට පැවැසීය. ඒ සඳහා ඇමරිකන් ‍ඩොලර් මිලියන 276ක් හෙවත් රුපියල් මිලියන 43000කට ආසන්න මුදලක් වැය වන බවද ඒ මහතා කීය.
    චීනයෙන් හා ඉන්දියාවෙන් මේ මැදිරි එන්ජින් හා ගැල් ආනයනයට කටයුතු කර ඇති බවද ඒ මහතා කීය.
    ඉන්දීය ණය ආධාර ක්‍රමය යටතේ ඇමරිකන් ඩොලර් මිලියන 42.5ක වටිනාකමකින් යුක්ත අධිබල දුම්රිය එන්ජින් 10ක් ඇමරිකන් ඩොලර් මිලියන 58.04ක වටිනාකමින් යුත් ද්විත්ව බලවේග කට්ටල දුම්රිය 6ක් (වෙන් වශයෙන් දුම්රිය 12ක් ලෙස ධාවනය කළ හැකි) මඟී සේවාව සඳහා ඉන්දියාවෙන් ආනයනයට කටයුතු කර ඇත. එසේම ඇමරිකන් ඩොලර් මිලියන 1.5ක් වටිනා ඉන්ධන ගැල් 30ක්ද ඇමරිකන් ඩොලර් මිලියන 1.69ක් වටිනා වියදමකින් කන්ටේනර් බහාලුම් 20ක් ද ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන අතර චීනයෙන් උඩරට මාර්ගය සඳහා ද්විත්ව එන්ජින් සහිත මැදිරි 10කින් යුත් බලවේග කට්ටල 9ක් ආනයනයට කටයුත යොදා ඇතැයිද සමරසිංහ මහතා කීය. ඒ සඳහා වන වියදම ඇමරිකන් ඩොලර් මිලියන 93.86ක් වන අතර එම දුම්රියයන් කිහිපයක වායු සමනය කළ මැදිරි වැඩි වශයෙන් එක් කර ඇත.


    - http://www.silumina.lk/2018/01/27/පුවත්/දුම්රියට-පණ-දෙන්න-එන්ජින්-10ක්-බලවේග-කට්ටල-21ක්-මැදිරි-160ක්

    ...
     

    malganis

    Member
    Oct 31, 2016
    398
    45
    0

    චීනයෙන් හා ඉන්දියාවෙන් මේ මැදිරි එන්ජින් හා ගැල් ආනයනයට කටයුතු කර ඇති බවද ඒ මහතා කීය.:growl::(
     

    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    kochchara kiyanawada ban footboard eke ellila yanna epa kiyala

    hama huththatama rajayata baninna epa

    koyma welekadiwath footboard yanna narakay kochchara parakku wunath
     
    kochchara kiyanawada ban footboard eke ellila yanna epa kiyala

    hama huththatama rajayata baninna epa

    koyma welekadiwath footboard yanna narakay kochchara parakku wunath

    ithin bn ehenam yanna wennema na
    ena hama ekama load wela enne
    anika oya laga bahina sonnalu mulimma nagala dora asse laga gena yanne
    ekektawath athulata yanna denne na
    kondek danna ona bn oya petti walata
    oya yana senaga wage thawa set ekak danna puluwan hariyata dammoth
    habayi ithin pul pack wela thamayi
    foot board yanawata wada ehema hari yana eka hndayi ne bn
    anduwa aluthen kochchith danne nathi eke
     

    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    Podi Silva - පොඩි සිල්වා;22814123 said:
    ithin bn ehenam yanna wennema na
    ena hama ekama load wela enne
    anika oya laga bahina sonnalu mulimma nagala dora asse laga gena yanne
    ekektawath athulata yanna denne na
    kondek danna ona bn oya petti walata
    oya yana senaga wage thawa set ekak danna puluwan hariyata dammoth
    habayi ithin pul pack wela thamayi
    foot board yanawata wada ehema hari yana eka hndayi ne bn
    anduwa aluthen kochchith danne nathi eke
    ikman kotay kiyanne nikanda ban
    minissu express naginne welasana yanna one nisa

    ow aththa ehema kiyala kiyanna baha slow eke palayan kiyala
    eth ban kaluthara express and slow ekey wadi wenasak na onenam payaka difference ekak athi

    oya payata jeewithe paraduwata thiyala footboard eke yanne ai?
    mata ona tharan parakku wela thiyenawa moko mama footboard yanne nathuwa

    ude ona tharan yathahaki footboard nagala on time wadata
    eth yanne na moko mata risk ekak ganna one na.
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫

    From facebook

    දුම්රිය පාපුවරුවේ ගිය පිරිසක් ලොරියක වැදී බිම - 4ක් මරුට..
    කොළඹ සිට දකුණු කළුතර බලා ධාවනය වෙමින් තිබූ ශීඝ්‍රගාමී දුම්රියක පාපුවරුවේ ගමන් ගත් පිරිසක් අද පස්වරුවේ ලුනාව පාලන අසල නවතා තිබූ ලොරියක ගැටීමෙන් සිවු දෙනෙකු මියගොස් තවත් හය දෙනකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව අඟුලාන පොලිසිය කියයි.
    දුම්රියේ ගමන් ගත් තරුණයකුගේ පිටේ එල්ලාගෙන සිටි බෑගයක් ලොරියේ පැටලීමෙන් ඔහු දුම්රියෙන් ඉවතට ඇදී යාමත සමඟ පාපුවරුවේ එල්ලී සිටි සෙසු පිරිසද ලොරියේ ගැටී ඇති බව පොලිසිය පවසයි.
    සිද්ධියෙන් තරුණයන් තිදෙනකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර එක් අයකු රෝහල වෙත රැගෙන යන අතරතුර මියගොස් ඇත.
    තිදෙනකුගේ මළ සිරුර කළුබෝවිල රෝහලේ ද අනෙක් තැනැත්තාගේ මළ සිරුර ලූනාව රෝහලේ ද තැන්පත් කර ඇති බව ද පොලිසිය කියයි.
    මෙම අනතුර සිදුව ඇත්තේ දුම්රියට පිටුපසින් ඇති මැදිරියේ වන අතර එම අවස්ථාවේ මගීන් විශාල පිරිසක් එහි පාපුවරුවේ ගමන් ගනිමින් සිට ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇත.
    දුම්රිය ලූනාව පාලම ආසන්නයට ළඟා වෙමින් තිබිය දී පාලම ආසන්නයේ ලොරියක් නවත්වා තිබී ඇති අතර එම ස්ථානයේ මාර්ගය සහ දුම්රිය මාර්ගය ඉතා පටු හේතුවෙන් දුම්රිය මාර්ගයේ ගමන් ගත් පිරිස එකවරම ලොරියේ ගැටුණු බවට සිද්ධිය ඇසින් දුටුවෝ පොලිසියට ප‍්‍රකාශ කර ඇත.
    සිද්ධියෙන් පසු තුවාලකරුවන් තරුණයන් ගැටුණු ලොරියෙන්ම කළුබෝවිල රෝහල වෙත රැගෙන ගොස් තිබුණි. කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන එක් පුද්ගලයකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි. මියගිය පිරිස මෙතෙක් හඳුනාගෙන නොමැත.
    මෙම ස්ථානයේ මාර්ගය පටුවීම නිසා අනතුරු රැසක්ම සිදු වුවද බලධාරීන් ඊට කිසිදු පියවරක් ගෙන නොමැති බවට ජනතාව චෝදනා කරති.
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    :shocked::shocked::shocked::oo:
    අපේ රටේ දේෂපාලුවොත් එක්ක එන තරහ කියල නිම කරන්න බෑ..
    මෙච්චර ප්‍රශ්න තියෙද්දී ගෙන්නුවා උන්ට විතරක් යන්න කියලා කෝටි ගාණක් ගෙවලා සැප වාහන සෙට් එකක් පර්මිට් වලට..:oo:
    ප්‍රවහන ඇමතිලා ඉල්ලා අස් වෙන්න ඕනෙ වැරදි හරිනම් මේවා..:angry:

    YouTube Search :- Japan subway rush hour

     
    Last edited:

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Podi Silva - පොඩි සිල්වා;22814409 said:
    okun ona na bn bus kondo damma nm hari
    ida thyagena yanne na bn godak un

    Trains wala dorawal wahana system 1 thibuna nan hari ban.
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,681
    2,752
    113
    Kalutara train eke ban.

    Ane manda ada hawasa anith train wala nam wenada tharam senaga hitiye ne ada godak private company wala niwadu nisa. Oya train eke senaga hitiyada danne nam ne.
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Trains wala dorawal wahana system 1 thibuna nan hari ban.

    jaffna yana AC train eka thiyanne ewa ape un kadala auto arenawa wahenawa yaddi :lol::lol: samahara un dorawal galawanna yanawa button eka press kalama arenna kiyala lokuwata gahala thibunath :no:
     

    Ghost_djw00

    Well-known member
  • May 12, 2015
    699
    323
    63
    galle
    ට්‍රේන් ඇස්සිඩන්ට් එකක් නෙමේ බන්, ට්‍රේන් එකේ ෆුඩ් බෝඩ් ගිය සෙට් එකක්, නවත්තලා තිබ්බ ලොරියක වැදිලා.හතර දෙනෙක් මැරිලා.දැනට එච්චරයි දන්නෙ...... :dull::dull:

    :angry:
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha


    :shocked::shocked::shocked::oo:
    අපේ රටේ දේෂපාලුවොත් එක්ක එන තරහ කියල නිම කරන්න බෑ..
    මෙච්චර ප්‍රශ්න තියෙද්දී ගෙන්නුවා උන්ට විතරක් යන්න කියලා කෝටි ගාණක් ගෙවලා සැප වාහන සෙට් එකක් පර්මිට් වලට..:oo:
    ප්‍රවහන ඇමතිලා ඉල්ලා අස් වෙන්න ඕනෙ වැරදි හරිනම් මේවා..:angry:

    :frown::frown::frown::frown::yes::yes:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ


    :shocked::shocked::shocked::oo:
    අපේ රටේ දේෂපාලුවොත් එක්ක එන තරහ කියල නිම කරන්න බෑ..
    මෙච්චර ප්‍රශ්න තියෙද්දී ගෙන්නුවා උන්ට විතරක් යන්න කියලා කෝටි ගාණක් ගෙවලා සැප වාහන සෙට් එකක් පර්මිට් වලට..:oo:
    ප්‍රවහන ඇමතිලා ඉල්ලා අස් වෙන්න ඕනෙ වැරදි හරිනම් මේවා..:angry:


    මටත් තියෙන ප්‍රශ්නේ මේකයි.. රට අර ගානක් නයයි මේ ගානක් නයයි කිය කියා මේ වගේ සැප වාහන ගෙන්නුවම කොහොමද ණය අඩු වෙන්නේ කියල :dull: