Train eke kellek mata...........

kensha

Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    hmmm.. uba slient porak wag penwanna wadi phone eka obanna epa.. ahinsakai wage hit\pan.. ubata katha karanna ikmanata chance 1k labenna kiyaka mama wish karanawa bro... goahad cheers..
     
    Xione

    Banned
    Jan 10, 2014
    301
    16
    0
    hmmm.. uba slient porak wag penwanna wadi phone eka obanna epa.. ahinsakai wage hit\pan.. ubata katha karanna ikmanata chance 1k labenna kiyaka mama wish karanawa bro... goahad cheers..

    Ikmanata ara set eken bagayak nathi dawasak awoth hodai :love:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Mama class eka gawa innawa set ekai mama kiyana kenai dakala thiyenne machan. ithin aye ekama ahanna baha ne. Number eka ganna widihak nathuwa thama me dagalanne

    Eya hina wenawa machan digatama. Yaluwo set eka meyage gedahara pahu karala yanawa. mama dawasak 2k ge gawatama gihin baluwa. Eya nala konde gasala awith mawa dakala hina welama hitiya. tikakin athulata giya. ita passe ithin mamath aawa
    ඔච්චර දෙයක් කරලත් වචනයක් දාගන්න බැරිවුනාද බන්?. ඒත් මුලින්ම ගෙදර යන එකනම් හොඳ දෙයක් නෙමෙයි.:dull:

    පුලුවන් තරම් ඇහැ ගහගෙන ඉඳලා තනියම වෙලාවක කතාවට බැහැපන්.. හොඳම දේ පාරෙ යන වෙලාවක් තමයි ඉතින්. යාලුවො ඉස්සරහ වැඩිය සීන් කෝන් එපා. කතාකරනවනම් ජෙන්ටා වගෙ ගිහින් ෆේස් ටු ෆේස් කතාකරපන්. දවස් දෙකක් තුනක් යනකොට ඕක ඉබේම සෙට් වෙනව. ඊටපස්සෙ නම්බරේ අරගෙන. ටිකක් තත්වෙ බලලා අහපන්. මොකද හාල්පාරුවෙක් ඉන්නවද කියලා කවුද දන්නෙ.

    :lol:
    උබ වගේ ගොන් බඩුවක් සෙට් කරගන්න නෙවෙයි බොල යන්නේ ,,,
    මු මේ ලවු කරන්න කෙල්ලෙක් හොයන්නේ ......
    රිදිලා මොකද.:rofl: බඩු කියන්නෙත් කෙල්ලො තමයි බන්.:P
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,041
    682
    113
    Ubata passe nam eya bahinne,oni kamne mokaka hari uba maataka wela wage daala palayan,Elage dawase unata devi,etakota kata karapan
     
    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    කොච්චියෙ රෝදෙට ඇන ලෑල්ලක් තියපන්. හුලන් බහැල නතර උනාම කතාවට අල්ලගනින්
     
    Xione

    Banned
    Jan 10, 2014
    301
    16
    0
    කොච්චියෙ රෝදෙට ඇන ලෑල්ලක් තියපන්. හුලන් බහැල නතර උනාම කතාවට අල්ලගනින්

    Uba panapan ko machan. etha kota nawaththuwama mama katha karannam
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    *කෝච්චියේ යන ගමන් කෙල්ල දිහා බලපන්. (පෙරේතයා වගේ නෙවේ) අහිංසක විදියට. කෙල්ලට හැගෙන්න දියන් උබ කෙල්ල දිහා බලන බව. මේ වගේ :)
    *කෙල්ල එතකොට ලජ්ජාවෙන් බිම බලාගනී. (එතකොට උබේ ලැජ්ජාව අරන් බිමින් තියපන්) :lol:
    *කෙල්ලගේ යාලුවොත් එක්ක ෆිට් වෙයන්. උබ joker කෙනෙක් වෙන්න බලපන්. හැබැයි උන්ට උබව joke එකක් වෙන්න ඉඩ තියන්න එපා.
    * කෙල්ලත් එක්ක ටිකක් ෆිට් උනාට පස්සේ ශේප් එකේ කෙල්ලව පැත්තකට කරලා අහපන්. (නංගි ඔයාට දෙයක් කියන්න තියෙනවා පොඩ්ඩක් එහාට එන්න පුලුවන්ද?) වගේ ටෝක් එකක් දියන්.
    * යාළුවො ඉන්න තැන අහන්න එපා. මොකද කෙල්ලගේ උත්තරේ මොන වගේ වෙයිද කියල කියන්න බැරි හින්දා. :no:

    :yes::yes::yes::yes:

    මගේ අවු 4ක කෝච්චි අත්තැකීම් එක්ක මේ විදිය රෙකමන්ඩ් කරන්න පුලුවන්..ඉස්සෙල්ලම කොහොම හරි උන්ටත් ඇනයක් නොවෙන විදියට උන්ට සෙට් වෙයන් උඹට හොඳ චාන්ස් එකක් තිබුනා උම ඒක මිස් කර ගත්තා.. මම දන්න විදියට ජනවාරි 1 වෙනිදා කියන්නේ කෝච්චි වලට නම් පාටි ලෝකයක්.. 40කට වගේ කන්න කේක් වගේ දෙයක් අරන් ගිහින් කිච නොවෙන්න වටේම සෙට් කර ගන්න පුලුවන්.. මාත් ඒ වැඩේ කලා.. සෙට් කර ගන්න ඕන කෙල්ලව ෂිට් කර ගන්න කලා කියලා කෙල්ලට වත් නොහිතෙන්න ගේම දීලා කෙල්ලගේ වටේම ‍ෆිට් කර ගනින්.කරලා බලහන් වටේම ෂිට් වෙනවා..කොයිම වෙලාවක වත් අනික් කෙල්ලෝ එක්ක එකතු වෙලා අර කෙල්ලව බයිට් වෙන්න නම් මොකුත් කරන්න එපා කෙල්ලෝ ඕව අමතක කරන්නේ නෑ..කෙල්ලට ගෙදර ගියාමත් මතක් කරලා (හිතෙ හිටින ව්දියේ චරිතයක් වෙයන්..)
    කෝච්චියේ කෙල්ලෙක් සෙට් අර ගැනීම ගේමක් නෙමෙයි..
    සෙට් කර ගත්ත කෙල්ල එක්ක හොඳින් ඉන්න එක තමා අමාරු ලොවෙත් බාල්දි අදින්නේ..එහෙම උනාම ආයෙ ත්‍රෙඩ් එකක් දාහන් අපි ඒකටත් රිප්ලයි කරන්නම්.

    Jan 1 pahu una ne bun. Thawa sathiyak withara balala ahanawa bun. Naththam set ekama yana kal idala api naki wewi