Train Help

amith077

Active member
  • Oct 13, 2007
    328
    112
    43
    Kegalle - Malabe
    මචන්ලා උඹල train ticket book කරලා තියෙනවද dialog එකෙන්? මට fort - kandy book කරන්න ඕනේ, එතකොට seat එකක් වෙන් කරලා තියෙනවද? ticket එක collect කර ගන්නේ කොහෙන්ද?
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,661
    8,954
    113
    ඩයලොග් එකෙන්නම් බුක් කරලා නෑ , මොබිටෙල් එකෙන් කරලා තියෙනවා.

    බුක් කරනකොට උබේ NIC ((එහෙම නැත්නම් ගමන යන කෙනාගේ)) නම්බර් එක ඉල්ලනවා. NIC එක දීල ඕනිම මොබිටෙල් බ්‍රාන්ච් එකකින් ටිකට් එක ගන්න පුළුවන්.

    සීට් එක අපිට වෙන් කරලා තියෙන්නේ, සීට් නම්බර් එක බලල වාඩි වෙන්න තියෙන්නේ. වෙන කවුරු හරි හිටියත් ගාර්ඩ් ඇවිත් මාරු කරලා දෙනවා.

    නුවර ඉන්ටර්සිට්ය් එකේනම් ටිකට් සති 2ක්වත් කලින් බුක් කරපන්. සති අන්ත පොඩිමැණිකේ , උඩරටමනිකෙ දෙකෙමත් ටිකට් බුක් කරගන්න අමාරුයි.
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,788
    1,497
    113
    Hariyatama masayakata kalin sheet bk karanna denawa. Ae nisa oya inna gaman station ekata gihin bk karapan machan.