මොකද්ද බන් උනෙ අහනවා![]()
" නෑ මම මේ අර මගේ අහවල් යාලුවාගේ කෙල්ලට පණිවිඩයක් කියන්න ආවා. එතකොට මේ කට්ටිය මගේ කමිසෙන් ඇල්ලුවා. " සීසර්ට මල පැන්නා. සීසර් අපේ නළුවාගේ බොක්කනේ.



මොකද්ද බන් උනෙ අහනවා![]()



අපේ එක සාමාජිකයෙක් ඉස්කෝලෙ ළමයි පස්සේ යනවා පෑන් හොයන්න.![]()


අර කලින්ම නිදි මතයි කියලා ආපු පොර තමා නිදාගෙන නැත්තෙම![]()
ඔව් ඔව් අර මේ ( ළ ) හැඩේට හිටපු පොඩි එකාගෙන්නේ![]()






ඒයි ඒයි ඔහොම හිටපල්ලා කියලා සීසර් අර යන කොල්ලොන්ට ඉන්න කියනවා අරුන් ටික හොදටම බයවෙලා නතර වෙනවා ඒ අතරේ අපේ එලකිරි සාමජිකයා කියනවා පවුනෙ බන් අනික උන් මට ගැහුවෙ නැහනෙ කියලා
" නෑ මම මේ අර මගේ අහවල් යාලුවාගේ කෙල්ලට පණිවිඩයක් කියන්න ආවා. එතකොට මේ කට්ටිය මගේ කමිසෙන් ඇල්ලුවා. " සීසර්ට මල පැන්නා. සීසර් අපේ නළුවාගේ බොක්කනේ.![]()




පවු බං. ඒ පොඩි උං කීයෙ ඉඳලාද එන්නේ. ඉස්කෝල ඇඳුමුත් ඇඳගෙන

ඒයි ඒයි ඔහොම හිටපල්ලා කියලා සීසර් අර යන කොල්ලොන්ට ඉන්න කියනවා අරුන් ටික හොදටම බයවෙලා නතර වෙනවා ඒ අතරේ අපේ එලකිරි සාමජිකයා කියනවා පවුනෙ බන් අනික උන් මට ගැහුවෙ නැහනෙ කියලා![]()
අම්මෙ ඔව් ඌ මාර පොර තමා මතකනේ පට්ටිපොලදි කෑම හදද්දිනන් කිව්වෙ අම්මො ගොඩක් බඩගිනියි කියලා අර කොලඹ ඉදලා යන කොච්ච්ය එතන නතර කරාම මුගේ බඩගින්න කොහෙන් ගියාද කියලා නැහඕ තමා ගේම ගෙනිච්චේ ඔක්කොමගේ ඇස් වහලා

ELAKIRI.COM
tnx for posting picutres here.
Elazzz
එලකිරි සාමාජිකයා : නෑ නෑ මට ගැහුවේ නෑ. කමිසෙන් ඇල්ලුවා විතරයි.
සීසර් : ඒහෙම කොහොමද? ඒ උනාට කමක් නෑ. ගහන්න ඕන.



අම්මෙ ඔව් ඌ මාර පොර තමා මතකනේ පට්ටිපොලදි කෑම හදද්දිනන් කිව්වෙ අම්මො ගොඩක් බඩගිනියි කියලා අර කොලඹ ඉදලා යන කොච්ච්ය එතන නතර කරාම මුගේ බඩගින්න කොහෙන් ගියාද කියලා නැහ![]()

අනේ මන්දා බලන්න එපයි කොල්ලගෙ උනන්දුව මමනන් කොහොම හරි රට යනවා බන් මේ වගේ කෑල්ලක් බදින්නම ඕනහදපු කෑම කෑවෙත් නෑ. මහන්සියි මහන්සියි කිය කිය හිටිය එකාට මෙන්න පන ඇවිල්ලා. එහෙ දුවනවා මෙහෙ දුවනවා පින්තූර ගන්නවා. එක විකාරයයි.![]()


ඒයි මෙහෙ වරෙව්![]()
අනේ මන්දා බලන්න එපයි කොල්ලගෙ උනන්දුව මමනන් කොහොම හරි රට යනවා බන් මේ වගේ කෑල්ලක් බදින්නම ඕන![]()































හික්...හික්... නියම ආතල් එකක් අරගෙන වගේ කට්ටිය... නියම පින්තූර ටික..
කෝච්චි කෑලි ටිකක් අඩු වුනා නම් තවත් හොඳයි..![]()