Train Journey To Pattipola

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මොකද්ද බන් උනෙ අහනවා:lol::lol::lol:

    " නෑ මම මේ අර මගේ අහවල් යාලුවාගේ කෙල්ලට පණිවිඩයක් කියන්න ආවා. එතකොට මේ කට්ටිය මගේ කමිසෙන් ඇල්ලුවා. " සීසර්ට මල පැන්නා. සීසර් අපේ නළුවාගේ බොක්කනේ.
    :lol::lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් ඔව් අර මේ ( ළ ) හැඩේට හිටපු පොඩි එකාගෙන්නේ:lol::lol:

    :lol::lol::lol:
    :(:(:(

    පවු බං. ඒ පොඩි උං කීයෙ ඉඳලාද එන්නේ. ඉස්කෝල ඇඳුමුත් ඇඳගෙන
     
    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area

    " නෑ මම මේ අර මගේ අහවල් යාලුවාගේ කෙල්ලට පණිවිඩයක් කියන්න ආවා. එතකොට මේ කට්ටිය මගේ කමිසෙන් ඇල්ලුවා. " සීසර්ට මල පැන්නා. සීසර් අපේ නළුවාගේ බොක්කනේ.
    :lol::lol::lol:
    ඒයි ඒයි ඔහොම හිටපල්ලා කියලා සීසර් අර යන කොල්ලොන්ට ඉන්න කියනවා අරුන් ටික හොදටම බයවෙලා නතර වෙනවා ඒ අතරේ අපේ එලකිරි සාමජිකයා කියනවා පවුනෙ බන් අනික උන් මට ගැහුවෙ නැහනෙ කියලා:lol::lol::lol::rolleyes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒයි ඒයි ඔහොම හිටපල්ලා කියලා සීසර් අර යන කොල්ලොන්ට ඉන්න කියනවා අරුන් ටික හොදටම බයවෙලා නතර වෙනවා ඒ අතරේ අපේ එලකිරි සාමජිකයා කියනවා පවුනෙ බන් අනික උන් මට ගැහුවෙ නැහනෙ කියලා:lol::lol::lol::rolleyes:

    එලකිරි සාමාජිකයා : නෑ නෑ මට ගැහුවේ නෑ. කමිසෙන් ඇල්ලුවා විතරයි.
    සීසර් : ඒහෙම කොහොමද? ඒ උනාට කමක් නෑ. ගහන්න ඕන.
     
    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    ඕ තමා ගේම ගෙනිච්චේ ඔක්කොමගේ ඇස් වහලා
    අම්මෙ ඔව් ඌ මාර පොර තමා මතකනේ පට්ටිපොලදි කෑම හදද්දිනන් කිව්වෙ අම්මො ගොඩක් බඩගිනියි කියලා අර කොලඹ ඉදලා යන කොච්ච්ය එතන නතර කරාම මුගේ බඩගින්න කොහෙන් ගියාද කියලා නැහ :lol:
     
    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    එලකිරි සාමාජිකයා : නෑ නෑ මට ගැහුවේ නෑ. කමිසෙන් ඇල්ලුවා විතරයි.
    සීසර් : ඒහෙම කොහොමද? ඒ උනාට කමක් නෑ. ගහන්න ඕන.

    ඒයි මෙහෙ වරෙව්
    :angry::angry::angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අම්මෙ ඔව් ඌ මාර පොර තමා මතකනේ පට්ටිපොලදි කෑම හදද්දිනන් කිව්වෙ අම්මො ගොඩක් බඩගිනියි කියලා අර කොලඹ ඉදලා යන කොච්ච්ය එතන නතර කරාම මුගේ බඩගින්න කොහෙන් ගියාද කියලා නැහ :lol:

    හදපු කෑම කෑවෙත් නෑ. මහන්සියි මහන්සියි කිය කිය හිටිය එකාට මෙන්න පන ඇවිල්ලා. එහෙ දුවනවා මෙහෙ දුවනවා පින්තූර ගන්නවා. එක විකාරයයි. :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හික්...හික්... නියම ආතල් එකක් අරගෙන වගේ කට්ටිය... නියම පින්තූර ටික.. :D:D
    කෝච්චි කෑලි ටිකක් අඩු වුනා නම් තවත් හොඳයි.. :lol:
     
    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    හදපු කෑම කෑවෙත් නෑ. මහන්සියි මහන්සියි කිය කිය හිටිය එකාට මෙන්න පන ඇවිල්ලා. එහෙ දුවනවා මෙහෙ දුවනවා පින්තූර ගන්නවා. එක විකාරයයි. :lol:
    අනේ මන්දා බලන්න එපයි කොල්ලගෙ උනන්දුව මමනන් කොහොම හරි රට යනවා බන් මේ වගේ කෑල්ලක් බදින්නම ඕන:lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    ඒයි මෙහෙ වරෙව්
    :angry::angry::angry:

    "ඇයි ඇයි සීසර් අයියේ?"

    සීසර්: උඹලා දනන්වාද මේ කවුද කියලා?

    අපේ නළුවා පෙන්නලා සීසර් අහනවා.
    "දන්නේ නෑ සීසර් අයියේ" කොල්ලෝ කියනවා.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනේ මන්දා බලන්න එපයි කොල්ලගෙ උනන්දුව මමනන් කොහොම හරි රට යනවා බන් මේ වගේ කෑල්ලක් බදින්නම ඕන:lol::lol:

    :lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    අඩේ ඒක දැන් මතක් උනේ. රට යන සිද්ධියක් කිව්වා නේ. :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හික්...හික්... නියම ආතල් එකක් අරගෙන වගේ කට්ටිය... නියම පින්තූර ටික.. :D:D
    කෝච්චි කෑලි ටිකක් අඩු වුනා නම් තවත් හොඳයි.. :lol:

    මේ ට්‍රිප් එකේ කෝච්චි ත්‍රෙඩ් එක. ගස් ත්‍රෙඩ් එකක් වෙනම තියනවා. ට්‍රිප් එකේ ත්‍රෙඩ් එක හෝ ගාලා ටයිප් කරනවා කඩියා.