Train Ticket වැඩේ වෙන හැටි...

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,763
    21,065
    113
    adala nene


    මාත් හිතන්නේ ඕක සුද්දොන්ට විකුනන්න තම තියාගන්නේ...
    මගෙත් යාලුවෙක් අව, උන්ටත් බදුලු කෝච්චියේ ටිකට් නැති උන සතියේ දවසක..ඊට පස්සේ එළියේ හෙන ගානකට ටිකට් ගන්න තියෙනවලු.

    පොසොන් එක දවසෙ ඔහොම එකෙක් සෙට් උනා 5.45 ට්‍රේන් එකේ ටිකට් තියෙනවද කියලා බැලුවා කවුටරේ. පස්සෙ එලියට ආපුවම එකෙක් කියනවා ටිකට් එකක් දෙන්නම් 2000යි කිවුවා අනුරාධපුරේට :rofl::P
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,503
    8,697
    113
    එහෙනම් ඔක්කොටම ගොඩක් ස්තුතියි...
    හැමෝටම සැලකුව...