Transparent වහලට උදව්වක්..

mr.sgthilina

Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    Transparent වහලට උදව්වක්..



    ගෙදර වාහනය දාල තියන්න තැනක් නැති නිසා polycarbonate ශීට්ස් වලින් වහලක් ගැහුවා.

    එත් එකෙන් හිතුවට වඩා රස්නයක්, අව්වක් ඇතුලට එනවා. :no:

    ඉතින් මේකට මොකක්ද කරන්න පුළුවන්. (වහල මාරු නොකර :lol:)

    ටින්ට් කරන්න වගේ දෙයක් පුළුවන් ද?
    එහෙම නැත්නම් ස්ටිකර් වගේ දේවල්?

    මෙන්න මේ වගේ වහලක් තමා ගැහුවේ
    header2.jpg

     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    කිව්වා වගේ ගහපින් ලී වලින් සවිලිමක් :lol::)
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    :lol: Kalu gawama thawath rath wenawa ban. (Dawalta sudu adum adan Cricket gahanne moko?)

    ඒ ඇදුම්නෙ බං,
    උබ පාරෙ යනකොට කළු කුඩයක් නේද ඉහල ගෙන යන්නේ?:cool: daවල්ට ටකරන් වහලක් යට ඉදල තියෙනවද?

    පරාවර්තනය නැවතිලා විකිරණ අවෂෝශණය වෙනව නේද? මමහරි ද?:confused:
     
    Last edited:

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ජබුක්ඃ

    ගැත්තා ට අනුකම්පා කරනු මැනව.

    :lol: පොඩ්ඩක් හිටපන් බං විද්‍යානුකුලව scan එකක් දාලා බලමු.:dull:
     
    Last edited:

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    වහල සුදුනම් කළු තින්ත ටිකක් ගාපන්:cool:

    :lol: Kalu gawama thawath rath wenawa ban. (Dawalta sudu adum adan Cricket gahanne moko?)


    paint එකක් වුනත් අවුලක් නැහැ. කැතක් නැත්නම්. සෙමි ට්‍රාන්ස්පේරන්ට් ගතියට තියෙන්න ගහන්න පුළුවන් නම් ශේප්.

    කළු පාටට තාප අවශෝෂණය නම් වැඩියි තමා. එත් ලොකු අවුලක් නම් නැහැ.

    මම දැනට හිතාගෙන ඉන්නේ, office වල විදුරු එහෙම transparency ගතිය නැති කරන්න ගහන stikcer එක වගේ එකක් හොයල ගහන්න. ඊට වැඩ හොඳ විසදුමක් ලැබුනොත් ගොඩ. :)

    ස්තුත්යි reply කලාට :yes:

    wena wahalak gahapan wahaneta hodaine :D

    වෙන වහලක් හරි යන්නේ නැහැ. එහෙම වුනොත් අඳුරු වෙනවා ගෙදරත් එක්ක. එකයි මේවගේ එකක් ගැහුවේ :(

    ස්තුත්යි reply කලාට :yes:


    bump එකට ස්තුති වේවා.
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    paint එකක් වුනත් අවුලක් නැහැ. කැතක් නැත්නම්. සෙමි ට්‍රාන්ස්පේරන්ට් ගතියට තියෙන්න ගහන්න පුළුවන් නම් ශේප්.

    කළු පාටට තාප අවශෝෂණය නම් වැඩියි තමා. එත් ලොකු අවුලක් නම් නැහැ.

    මම දැනට හිතාගෙන ඉන්නේ, office වල විදුරු එහෙම transparency ගතිය නැති කරන්න ගහන stikcer එක වගේ එකක් හොයල ගහන්න. ඊට වැඩ හොඳ විසදුමක් ලැබුනොත් ගොඩ. :)

    ස්තුත්යි reply කලාට :yes:

    ඇතුල් පැත්තෙ විතරක් ගාලා බේරුමක් කරගන්න පුලුවන් වෙයි මචන් ස්ටිකර් ගැනනම් දන්නෑ පිට පැත්ත පාරාවර්තනය වෙන්න තියපන්:yes::cool:

    transparency වෙන්න හදනකොට ඉර එළිය විතරක් නෙවේ IR කිරණත් එනව
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ව්හූඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌ
    ජබෝඃ... :lol: :lol:

    අව්ව නැති රටවල් වල සුද්දො කරන ඒව කොපි කරන්න ගියහම ඔහොම වෙනව :lol: :lol:
    දිලිසෙන මොකක්දෝ අමුතු කොලයක් වගේ එකක් තියෙනව කියන නම නං දන්නෑ..
    වහලෙට ඒකක් ගහපං.. :yes:
    රත් වෙන්නෑ.. :yes:

    කෝ බං උඹෙ වහලෙ ට්‍රාන්ස්පේරන්ට් කිව්වට තද කහපාටයිනෙ :lol:
     

    sad32

    Active member
  • Jul 5, 2010
    221
    68
    28
    exhaust fan set ‍ක‍ලොත් සමහර විට හරියන්න ඉඩ තියෙනවා... කල්පනා කරලා බලන්න:yes: