Transparent වහලට උදව්වක්..
ගෙදර වාහනය දාල තියන්න තැනක් නැති නිසා polycarbonate ශීට්ස් වලින් වහලක් ගැහුවා.
එත් එකෙන් හිතුවට වඩා රස්නයක්, අව්වක් ඇතුලට එනවා.
ඉතින් මේකට මොකක්ද කරන්න පුළුවන්. (වහල මාරු නොකර
)
ටින්ට් කරන්න වගේ දෙයක් පුළුවන් ද?
එහෙම නැත්නම් ස්ටිකර් වගේ දේවල්?
මෙන්න මේ වගේ වහලක් තමා ගැහුවේ
ගෙදර වාහනය දාල තියන්න තැනක් නැති නිසා polycarbonate ශීට්ස් වලින් වහලක් ගැහුවා.
එත් එකෙන් හිතුවට වඩා රස්නයක්, අව්වක් ඇතුලට එනවා.

ඉතින් මේකට මොකක්ද කරන්න පුළුවන්. (වහල මාරු නොකර
)ටින්ට් කරන්න වගේ දෙයක් පුළුවන් ද?
එහෙම නැත්නම් ස්ටිකර් වගේ දේවල්?
මෙන්න මේ වගේ වහලක් තමා ගැහුවේ