Travel in kandy with my Wagon R

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මට සතියකට වඩා වැඩි නිවාඩුවක් සෙට් වෙනව මේ 5 වෙනිද. මම බැලුවේ නුවර ටිකක් ලොකු සංචාරයක් කරන්න මගේ වාහනෙත් එක්ක.

    වාහනෙත් එක්ක කිව්වේ මෙහෙමයි.

    1 යන්න එන්න වාහනේ.

    2 නිදාගන්න යූස් කරන්නෙත් වාහනේ. හොටෙල් යූස් කරන්නෑ. රෑට ආරක්ෂාකාරී තැනකට ගිහින් ගුලිගැහිල නිදාගන්නව.

    dsc-0157.jpg


    3 කන්නෙ පාරෙ තියෙන පොඩි කඩ වලින්.

    4 සතියකට වැඩි වෙන්න ඇදුම් අරන් යනව.

    5 නාන්න හරි ටොයිලට් එකට යන්න හරි ඕන උනොත් ගෙදරකට යනව. ඕනනම් සල්ලි කීයක් හරි දෙනව ඒකට. ගොඩක් වෙලාවට ගන්න එකක් නෑ කියල හිතෙනව.


    මේ වගේ වැඩ කරපු අය ඉන්නවද? පුලුවන් තරම් අඩු වියදමින් වැඩිම එක්ස්පීරියන්ස් එකක් ගන්න බලන්නේ.
     
    Last edited:
    • Like
    Reactions: Identity

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,408
    66,816
    113
    Otchara nahinne mokatada.Hi lanka hostel eke idapanko.6 nights 6000rs
     

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    Amaaruwen thatamala wagonR ekak aran hingannek wge jiwath wena thawath mal pon**yek :rofl:


    Ane yako wena minissunta karadara nokara ona magulak karaganinko, anungenma jeewath wenna hadanne toilet yana 1tat :lol:

    තරු නොදා කෙලින් ලියපන් පොන්නය කියල මල් පොන්නයෝ :rofl:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,852
    35,745
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අඩෝ එළනේ

    උබ තනියමද යන්නේ ? තනියම ආතල් ද ?

    තව යන්න යාළුවො නැද්ද ?

    මම උනා නම් මෙහෙම කරනවා , තව යාලුවෝ දෙන්නෙක් සෙට් කර ගන්නවා හොද බොක්කවල්

    කැම්පින් ටෙන්ට් 1ක් සෙට් කර ගන්නවා

    යනවා

    බොක දාන්න හිතන්න එපා ඕය් කඩවල් /ගෙවල්/ සෙට් වෙය් පොලිතින් / බෝතල් තැන තැන දාන්න එපා


    එල
     

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    අඩෝ එළනේ

    උබ තනියමද යන්නේ ? තනියම ආතල් ද ?

    තව යන්න යාළුවො නැද්ද ?

    මම උනා නම් මෙහෙම කරනවා , තව යාලුවෝ දෙන්නෙක් සෙට් කර ගන්නවා හොද බොක්කවල්

    කැම්පින් ටෙන්ට් 1ක් සෙට් කර ගන්නවා

    යනවා

    බොක දාන්න හිතන්න එපා ඕය් කඩවල් /ගෙවල්/ සෙට් වෙය් පොලිතින් / බෝතල් තැන තැන දාන්න එපා


    එල

    මේකත් අමුතුම ආතල් එකක් බන්.
     

    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    backpackersla rata ratawala yanne. ubata vehicle ekakuth thiyana eke puluwan. kandy wala isselama palayan. kandy pare unath inda puluwan. passe oyita wada amaru than balanda palayan