Travel Thread එකේ අයිතිකාරයන් වෙත!

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,257
    31,995
    113
    Travel Thread එකේ අයිතිකාරයන් වෙත!

    මචං මුලින්ම කියන්න ඕන Travel Thread එකේ Thread දැමූ හැමෝටම ගොඩක් ස්තුතියි! ඒත් බැනීමට අදාළ කරුණනම් පරණ සමහර Thread වල image පෙන්නන්නෙ නැහැ එකෙන් ගොඩක් Thread බංකොලොත් වෙලා අනේ මේව දාපු මහත්තුරු image host එක හරියට කරල ආයෙත් මේ Travel Thread එක up කරන්න. :yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කරන්න බැරි වැඩක් ඒක. ත්‍රෙඩ් එඩිට් කරන්න බෑනේ මචං..
    පුළුවන් නම් මීට කලින් කරලා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,257
    31,995
    113
    කරන්න බැරි වැඩක් ඒක. ත්‍රෙඩ් එඩිට් කරන්න බෑනේ මචං..
    පුළුවන් නම් මීට කලින් කරලා

    ඒක තමා අවුල ඒත් නිකමට ගිහිං බලපන් තියන ඒව කියවන්න පුළුවන් ඒත් image නැහැ. මුලින්ම දානකොට පොඩ්ඩක් හිතුවනම් මෙහෙම වෙන්නෙ නැහැනෙ. :( ඇයි මේ admin ලොකු අයිය Thread edit option එක allow කරන්නෙ නැත්තෙ ? :confused:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒක තමා අවුල ඒත් නිකමට ගිහිං බලපන් තියන ඒව කියවන්න පුළුවන් ඒත් image නැහැ. මුලින්ම දානකොට පොඩ්ඩක් හිතුවනම් මෙහෙම වෙන්නෙ නැහැනෙ. :( ඇයි මේ admin ලොකු අයිය Thread edit option එක allow කරන්නෙ නැත්තෙ ? :confused:

    මුලින් දානකොට මොකක් හිතන්නද?
    අංජනම් පිරිසි නෑ බං ඕකේ ත්‍රෙඩ් දාන මොකෙක්වත් ගාව.. :eek:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,257
    31,995
    113
    මුලින් දානකොට මොකක් හිතන්නද?
    අංජනම් පිරිසි නෑ බං ඕකේ ත්‍රෙඩ් දාන මොකෙක්වත් ගාව.. :eek:

    හරි එහෙනම් admin ට අඩුම තරමේ Thread edit option එකක්වත් දෙන්න තිබ්බ. :confused:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    යකෝ images host කරන්න photobucket.com එක use කරපියව්..
    දෙයයි පනහෙ host වලට upload කරන්නෙ නැතුව..
    අපරාදෙ..