Travel Thread එකේ අයිතිකාරයන් වෙත!
මචං මුලින්ම කියන්න ඕන Travel Thread එකේ Thread දැමූ හැමෝටම ගොඩක් ස්තුතියි! ඒත් බැනීමට අදාළ කරුණනම් පරණ සමහර Thread වල image පෙන්නන්නෙ නැහැ එකෙන් ගොඩක් Thread බංකොලොත් වෙලා අනේ මේව දාපු මහත්තුරු image host එක හරියට කරල ආයෙත් මේ Travel Thread එක up කරන්න.

ඇයි මේ admin ලොකු අයිය Thread edit option එක allow කරන්නෙ නැත්තෙ ? 