හා හා පූරා කියල පලවෙනි පාරට india වලට යනව ලංකාවෙන් පිටට යන පලවෙනි පාර, දවස් 3කට යන්නෙ conference එකකට යන්නෙ. ඉතිං කිසිම experience එකක් නැති මට මොනවද අරන් ටන්න ඕන කියල තමයි ඔයාලගෙන් දැන ගන්න
perfume වගේ ද්්‍රවල් hand baggage එකේ දාන්න පුළුවන්ද?
Slippers අරන් යන්න ඕනද?
Full kit අදින්න වෙනව මට

perfume වගේ ද්්‍රවල් hand baggage එකේ දාන්න පුළුවන්ද?
Slippers අරන් යන්න ඕනද?
Full kit අදින්න වෙනව මට



.
