machan. Help එකක් දියන් මට..
මම හිතන් ඉන්නෙ Phone එකක් ගෙන්නන්න. ඒක Nexus 4 එකක්. (http://www.google.lk/nexus/4/)
$349 ක් වෙනව.
මේක ගෙන්නුවොත් TRC එකෙන් Clear කරගන්නෙ කොහොමද.
කීයක් විතර Tax වදීවිද ? machan.
මම හිතන් ඉන්නෙ Phone එකක් ගෙන්නන්න. ඒක Nexus 4 එකක්. (http://www.google.lk/nexus/4/)
$349 ක් වෙනව.
මේක ගෙන්නුවොත් TRC එකෙන් Clear කරගන්නෙ කොහොමද.
කීයක් විතර Tax වදීවිද ? machan.

mama phone 10+ gennala tiyenava 3k vage thamai detain une but kawadawath trc gihin naha
central mail eke inna un okkoma jarava ganna un shape karaganna lesi 
ehemath scene ekak da? un dan "shape karala" denne nadda kalin vage?
damage wenne naha ban hodata wrap karala evvama
(mage items nam damage wela naha) ow courrier use karana eka hodai habai ithin ethakota gaana hugak wadi wenavane
$350 item ekata DHL eken 8000Rs +++ gannava ban 
I don't know sinhala well