TRCSL approved නැති iPhone එකක් මිලදී ගත්තොත් එයින් අපිට ඇතිවෙන අවාසි මොනවද ? ගොඩක් iPhone විකුනන්නෙ TRCSL නැතුවනෙ. Gnext එකේ TRCSL approved ඒවා ගාන වැඩියි .
*සිම්පත්භෞතික සම්පත් නැති පෝන් ඔක්කොම TRCSL ලියාපදිංචි කරලද තියෙන්නේ? දැන් ඇමරිකන් අයි පෝන් වල භෞතික සම්පත් එන්නේ නෑ.
E kohomadaඕක ඉතින් උබට Sms එකක් යවල approve කරගන්න පුලුවන්නෙ නිකන්ම
SMS ekak yawala approve karaganna ba , SMS ekak yawala IMEI eka approve da nadda kiyala balaganna puluwanඕක ඉතින් උබට Sms එකක් යවල approve කරගන්න පුලුවන්නෙ නිකන්ම
ඒමදSMS ekak yawala approve karaganna ba , SMS ekak yawala IMEI eka approve da nadda kiyala balaganna puluwan