TRCSL නැති iPhone එක හොඳ නැද්ද ?

Mr.Mark

Active member
  • Jul 23, 2018
    159
    171
    43
    TRCSL approved නැති iPhone එකක් මිලදී ගත්තොත් එයින් අපිට ඇතිවෙන අවාසි මොනවද ? ගොඩක් iPhone විකුනන්නෙ TRCSL නැතුවනෙ. Gnext එකේ TRCSL approved ඒවා ගාන වැඩියි .
     
    • Like
    Reactions: Yin And Yang

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha
    ehema awulak na awulak enne phone eke issue ekak awith warrenty claim karanna unoth TRCSL approval na kiyanne ewa hand carry karapuwa ehema phone ekak warrenty claim karanna ada country eke apple ekata yawaddi currier karanna ba lankawe idan aye hand carry karalama yawanna one apple eken repair or replace karapu eka aye genna wennet hand carry karala ethakota oya gattu shop eken warrenty claim karala denna loku kalayak yanawa
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    සාමාන්‍ය පාවිච්චියෙදි කිසි අවුලක් වෙන්නෙ නැහැ
    හැබැයි ෆෝන් එක පිටින් ගත්තත් Authorized re-seller වොරන්ටි ගන්න පුලුවන් ඇපල් කෙයා තියනවා නං, එතකොට ෆෝන් එක ආපහු යවන්න ඕන උනොත් TRCSL එකෙන් එක්ස්පෝට් ලයිසන් කියලා ඩොකියුමන්ට් එකක් අරන් දෙන්න ඕන, උන් Approve කරලා නැත්තං ඒක දෙන්නෙ නැහැ අන්න ඒ වගේ කේස් එකක් උනොත් ඇරෙන්න වෙන කිසි ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    එහෙම අවුලක් නෑ

    ඔය තියෙන්නෙ ආණ්ඩුවට බදු නැතුව හොර පාරේ ආපුවා
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    ඕක ඉතින් උබට Sms එකක් යවල approve කරගන්න පුලුවන්නෙ නිකන්ම
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    බෑ හොද නෑ ඒ පොන් ඇමරිකාවේ උනත් trcsl නැත්තම් ඇපල් විකුනන්න තහනම්
     

    Sajam

    Active member
  • Aug 29, 2021
    183
    228
    43
    Gnext උන්ගෙ marketing

    භෞතික සම්පත් නැති පෝන් ඔක්කොම TRCSL ලියාපදිංචි කරලද තියෙන්නේ? දැන් ඇමරිකන් අයි පෝන් වල භෞතික සම්පත් එන්නේ නෑ.
    *සිම්පත්
    ------ Post added on Dec 28, 2024 at 4:01 PM