traffic thibbat kmk na, ehen mehen dana uba wage adu kule ponnayoth ekka thama bariදෙන්නම හොඳ රස්සා කරනවනම්, වයස 30ට ලඟයි (+/-) වගේ නම් පලයන්. ලමයි නැත්තන් + එකක්. හැබැයි එහෙ ගියත් උඹ මෙහෙ ගෙවනවට වඩා ලොකු ආතල් එකක් හම්බෙන්නෙ නෑ,
ලංකාවෙ ඉන්නවානම් හොඳ ඉන්කම් එකක් තියෙන්න ඕනා ෆුල් ආතල් ජීවිතයක් ගෙවන්න, ඒ නැතත් peace of mind කියන එක තියෙනවා.
උඹ එහෙ ගියොත් ඉතින් ලංකාවෙ උන් එක්ක ගෙවල් ගානෙ lunch/dinner වලට ගිහින්, කෑම්පින් ගිහින් ඒ වගේ සීන් තමා කරන්න වෙන්නෙ.
උඹලා පොන්නයොද බන්? නැත්තන් ගෑනුද? මොකක්ද ඕකේ තියෙන ඔච්චර අමාරුව? මටනම් හිතෙන්නෙ නිකන් පොශ් වෙන්න ගොඩක් උන් කියන කතාවක් කියලා. traffic තියෙනවා, නැත්තේ නෑ. මම ඊයේ ජයරත්න එකට ගියා ඒ හරියේ අම්බානෙට ට්‍රැෆික්. එහෙන් මෙහෙම් දාන ඒවා තියෙනවා. ඒත් මොනාද බන් ඕක රටක් දාල යන්න තරම් අප්සෙට් වෙන්න තියෙන්නෙ.
------ Post added on Sep 3, 2025 at 11:23 AM

Exactly, kiyana tarama supiri nehe, I missed lots from SL, but no option for nowow bn. anna ekai. hodata kalpana karla tamanta galapena tirane ganna one rallata yan natuwa. satuta tamai antimata wdagath.
ලොකුවට ටෝක්ස් දෙන උන් ඉස්සෙල්ලම තමන් ගිහිල්ල කාලයක් හිටපු රටත් සදහන් කරලා (ට්‍රැවල් කරන්න / ජොබ් එකේ වැඩකට සතියකට ගිහිපුවා හැර) ඊට පස්සේ ටෝක්ස් දුන්නනම් තමයි හොද. මොකද වීසා රිජෙක්ට් උන අය හා වැදගත් රටකට යාගන්න බැරි උනුත් ලෝකේ රටවල් බර ගානක ජීවත් උනා වගේ කමෙන්ට් දානවනේ.![]()
තව දෙයක් ඔය උපදෙස් / අවවාද දෙන උන් එළකිරියේ හැසිරුණ හැටි හා අනිත් උන් උට සලකපු හැටිත් බලන්න.![]()
![]()
සිංහලෙන් ලියපු මගේ කමෙන්ට් එකවත් හරියට තේරුම් ගන්න බැරි ඔබතුමාට ගැලපෙන්නේ ලංකාවම තමයි. එක නිසා එහෙ සතුටින් ඉන්න. ඔය නොදන්නා රටවල් වල යන්නේ නැතුව."වීසා රිජෙක්ට් උන අය හා වැදගත් රටකට යාගන්න බැරි උනුත්" rata yana ekekta upadesak dunna gaman godak un mehema hitanwa. man dan na ai kiyalamath oya wadagath kiyala liyana ratawal kipeka hitiya kalayak. man nan dena upddesa tamai lankwe athule laksha 5+ hamba karanwa nan boruwata rata yanna epa kiyala. asai nan yana eka wenama ekak. man awata passe rata giya yaluwo nan kawruth satuten neme inne. untath eheta awenika una prashna apitath meheta awenika prashna
. e unata kaala bila atal eke innwa. echcharai one mata nan.


elama kiriසිංහලෙන් ලියපු මගේ කමෙන්ට් එකවත් හරියට තේරුම් ගන්න බැරි ඔබතුමාට ගැලපෙන්නේ ලංකාවම තමයි. එක නිසා එහෙ සතුටින් ඉන්න. ඔය නොදන්නා රටවල් වල යන්නේ නැතුව.![]()

මට කැනඩා PR යන්න chance එකෙක් අවිත් තියෙනවා. ෆමිලි යන්න පුලුවන්.
දැනට මගේ තත්වේ කියුවොත්
අම්මා ඉන්නේ මගේ එක්ක..තාත්තා නැතිවෙලා.නංගි marry කරලා වෙනම ඉන්නේ.මට දැන් 37යි. වයිෆ්ට 36යි .බබෙක් ඉන්නවා අවුරුදු 3.5 ක.
මට දැනට ලංකාවේ ලක්ශක පඩියක් තියෙන ජොබ් එකෙක් තියෙන්නේ..වයිෆ් රජයේ බැංකුවක වැඩ. අපිට කාර් එකෙක් තියෙනවා..ගේ හදාගෙන යන ගමන්.දැනට කෝටියක් විතර ගෙට යට කරලා තියෙන්නේ.
කැනඩා යනවාද නැද්ද කියලා මේ ටිකේම කල්පනා කරනවා.ගියොත් බබා ලොකු වෙද්දි එටා සෙටෙල් එහෙ. එත් අපිට සෙටෙල් වෙද්දි අපේ වයස යනවා.. දැනට ලංකාවේ පොඩි පොඩි අර්තික අමාරුකම් තිබුනත් සෙටෙල් වෙලා ඉන්නවානේ..තීරනයක් ගන්න බැරුව ඉන්නේ.
I am from Canada. If both of you have jobs, a car, and a place to stay, in my personal opinion, Sri Lanka is a better option. When you migrate, you often have to start from scratch. Sometimes, Canadian qualifications are required to get a job.
Canada is generally cold — around eight months of cold weather, with snow lasting six months in many provinces. Temperatures can drop to -20°C or even -30°C. Outdoor activities are limited during these months. If you bring your mother to Canada, she might feel bored — I’ve had a similar experience with our parents.
Healthcare access involves long waiting times. One of my friends is seriously considering going to Sri Lanka for medical treatment for his child, as the appointment he received in Canada is scheduled for the end of this year.
I recently visited Sri Lanka for vacation. Compared to Canada, Sri Lanka feels more lively — with many cultural activities, social engagement, and a wide variety of food. The cities are vibrant and full of life.
I’ve applied for dual citizenship and am considering moving to Sri Lanka after retirement.
The only major advantage in Canada is that children can go to university and build a career. However, in my opinion, the U.S. offers even better opportunities for children than Canada.
මොකද්ද බන් උබ ඉන්න රට?? පොන්ස් උඩරටද පහත රටද?රට යනවා නම් පුදුම කැප කිරීමක් කරන්න වෙනවා යම් කිසි තැනකට එන්න අවුරුදු 5 ක් වත් කට්ට කන්න වෙනවා
සරලව කිව්වොත් මෙහේ Driving License එකේ ඉඳන් ගෙයක් ගන්න කම්ම ඉතින් අමුතු කට්ටක් කන්න වෙන්නේ
හැමදේම ගණන් යන නිසාත් කැරී ඉන්දියන් කාරයන්ගේ වැඩ නිසාත් ගෙවල් ගන්න එක එහෙම මෙහේ සාමාන්‍ය කෙනෙක්ට හීනයක් වෙන්න යන්නේ
යන්නේ Work Permit එකකට නම් පඩිය හොදයි නම් පොඩි සහනයක් තියෙනවා
තමන්ට කැපකිරීමක් කරන්න පුලුවන්නම් විතරක් රට එන්න නැත්නම් එන්න හිතන්න වත් එපා
ලංකාවේ තියෙන සබ්බ සෙසතම විකුණලා නම් මෙහේ එන්න එපා කියට වත්
Ai u lanakawata enne aye.Finland nam lamaiyita hodayi. free education.
habayi language eka case. hodata English puluwannm tikak shape
adurana un keepadenek gihin inne. ekek labana awurudde lankawata enna inne.
උඹේ ගෑනිගෙ අම්ඹ කිස්ස අස්සේමොකද්ද බන් උබ ඉන්න රට?? පොන්ස් උඩරටද පහත රටද?
රට ඉන්නේ වගේ නාටිටියක් කරන්නද හැදුවේ??උඹේ ගෑනිගෙ අම්ඹ කිස්ස අස්සේ

නාට්‍ය කරන්න දෙයක් නැහැ පෝන්නයෝරට ඉන්නේ වගේ නාටිටියක් කරන්නද හැදුවේ??