Trend එකට රට යනවද? ලන්කාවේ ඉන්නවද කියල කල්පනා කලේ

Dexter-D

Well-known member
  • Sep 14, 2017
    1,243
    1,289
    113
    හඳේ ...
    ගොඩක්ම රැලි වලට උක දෙන උන් තමා කෙලවගන්නෙ. මෙහෙ නැතුව කොහෙ හරි කමක් නෑ කියලා යන උනුත් ඉන්නවනෙ
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    Finland nam lamaiyita hodayi. free education.
    habayi language eka case. hodata English puluwannm tikak shape
    adurana un keepadenek gihin inne. ekek labana awurudde lankawata enna inne.
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    දෙන්නම හොඳ රස්සා කරනවනම්, වයස 30ට ලඟයි (+/-) වගේ නම් පලයන්. ලමයි නැත්තන් + එකක්. හැබැයි එහෙ ගියත් උඹ මෙහෙ ගෙවනවට වඩා ලොකු ආතල් එකක් හම්බෙන්නෙ නෑ,

    ලංකාවෙ ඉන්නවානම් හොඳ ඉන්කම් එකක් තියෙන්න ඕනා ෆුල් ආතල් ජීවිතයක් ගෙවන්න, ඒ නැතත් peace of mind කියන එක තියෙනවා.

    උඹ එහෙ ගියොත් ඉතින් ලංකාවෙ උන් එක්ක ගෙවල් ගානෙ lunch/dinner වලට ගිහින්, කෑම්පින් ගිහින් ඒ වගේ සීන් තමා කරන්න වෙන්නෙ.

    උඹලා පොන්නයොද බන්? නැත්තන් ගෑනුද? මොකක්ද ඕකේ තියෙන ඔච්චර අමාරුව? මටනම් හිතෙන්නෙ නිකන් පොශ් වෙන්න ගොඩක් උන් කියන කතාවක් කියලා. traffic තියෙනවා, නැත්තේ නෑ. මම ඊයේ ජයරත්න එකට ගියා ඒ හරියේ අම්බානෙට ට්‍රැෆික්. එහෙන් මෙහෙම් දාන ඒවා තියෙනවා. ඒත් මොනාද බන් ඕක රටක් දාල යන්න තරම් අප්සෙට් වෙන්න තියෙන්නෙ.
    ------ Post added on Sep 3, 2025 at 11:23 AM
    traffic thibbat kmk na, ehen mehen dana uba wage adu kule ponnayoth ekka thama bari :dull:
     
    • Like
    Reactions: Average-Guy

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,384
    12,661
    113
    Piliyandala
    ස්වීඩන් ගිය 2022 ලොකු සෙට් එකකට ඒ රටින් පිටවෙන්න ලියුම් දුන්නා, ජොබ් නෑ PR ගත්තා කියලා හිත හදන් ඉන්න බෑ නීතී වෙනස් කරන්නේ උන්ටත් එක්ක..

    ඉතාලිය ගැන නම් කතා කරල තෙරුමක් නෑ.. රජයේ ආයතනකට ගියාම ලංකාවට ගියා වගේ වටේ යවනවා භාශාව බැරි නිසා.

    ඉන්ග්‍රිසි කතා කරොත් වැඩේ කරගන්න නම් වෙන්නේ නෑ ඒවා මෙහේ නෑ කියලා හරෝලා යනවනව...

    මම නම් කියන්නේ ඉන්ග්‍රීසි භාශාව කතා කරන රටක අපිට වැඩක් කරගන්න ලේසීයි,

    විශේශයෙන් ලයිසන් එක ගන්න විභාගේ පාස් වෙන්න...

    රැකියාවක් හොයාගන්න භාශාව ප්‍රශ්නයක් වෙන්නේ නෑ....

    ලොකුම දේ ලෙඩක් හැදුනම රෝගය විස්තර කරන්න ගියහම දොස්තරට මල මලපනිනවා translate දාලා පෙන්නනකොට මොකද උන්ට අපි විතරක් නෙමේ බලන් ඉන්නේනිසා
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    ලොකුවට ටෝක්ස් දෙන උන් ඉස්සෙල්ලම තමන් ගිහිල්ල කාලයක් හිටපු රටත් සදහන් කරලා (ට්‍රැවල් කරන්න / ජොබ් එකේ වැඩකට සතියකට ගිහිපුවා හැර) ඊට පස්සේ ටෝක්ස් දුන්නනම් තමයි හොද. මොකද වීසා රිජෙක්ට් උන අය හා වැදගත් රටකට යාගන්න බැරි උනුත් ලෝකේ රටවල් බර ගානක ජීවත් උනා වගේ කමෙන්ට් දානවනේ. :ROFLMAO: :ROFLMAO:
    තව දෙයක් ඔය උපදෙස් / අවවාද දෙන උන් එළකිරියේ හැසිරුණ හැටි හා අනිත් උන් උට සලකපු හැටිත් බලන්න. :lol: :rofl:
    "වීසා රිජෙක්ට් උන අය හා වැදගත් රටකට යාගන්න බැරි උනුත්" rata yana ekekta upadesak dunna gaman godak un mehema hitanwa. man dan na ai kiyala :baffled: math oya wadagath kiyala liyana ratawal kipeka hitiya kalayak. man nan dena upddesa tamai lankwe athule laksha 5+ hamba karanwa nan boruwata rata yanna epa kiyala. asai nan yana eka wenama ekak. man awata passe rata giya yaluwo nan kawruth satuten neme inne. untath eheta awenika una prashna apitath meheta awenika prashna :lol:. e unata kaala bila atal eke innwa. echcharai one mata nan.
    සිංහලෙන් ලියපු මගේ කමෙන්ට් එකවත් හරියට තේරුම් ගන්න බැරි ඔබතුමාට ගැලපෙන්නේ ලංකාවම තමයි. එක නිසා එහෙ සතුටින් ඉන්න. ඔය නොදන්නා රටවල් වල යන්නේ නැතුව. :cool::cool:
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,931
    3,407
    113
    සිංහලෙන් ලියපු මගේ කමෙන්ට් එකවත් හරියට තේරුම් ගන්න බැරි ඔබතුමාට ගැලපෙන්නේ ලංකාවම තමයි. එක නිසා එහෙ සතුටින් ඉන්න. ඔය නොදන්නා රටවල් වල යන්නේ නැතුව. :cool::cool:
    elama kiri ;)
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,367
    30,170
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට හිතාගන්න බැරි මම දන්න ඉන්දියන් එකෙක් තව සති දෙකකින් මවි රට බලා යන එක. වයිෆ් ටීචර්, පොර සොප්ටෙයා ජින්ජබියර්, දරුවා ඉස්කෝලෙ යනවා, ස්පොන්ස කෙනෙක් නෑ, කෙයාගිවර් රස්සාවකට 25ක් ඉල්ලල. තව බරගානක් වියදම් තියෙනව කිව්ව. පවුලේ අනිත් උන් මුලින් ඇවිත් මෙහේ සෙට්ල් වෙලා. ශල්ලි නං තියෙනවා ඒත් කක්කි අදින්න කැමති නෑ කියල රට දාල යනවා😑 ඔන්න ඕකයි තත්වේ.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    මට කැනඩා PR යන්න chance එකෙක් අවිත් තියෙනවා. ෆමිලි යන්න පුලුවන්.

    දැනට මගේ තත්වේ කියුවොත්
    අම්මා ඉන්නේ මගේ එක්ක..තාත්තා නැතිවෙලා.නංගි marry කරලා වෙනම ඉන්නේ.මට දැන් 37යි. වයිෆ්ට 36යි .බබෙක් ඉන්නවා අවුරුදු 3.5 ක.
    මට දැනට ලංකාවේ ලක්ශක පඩියක් තියෙන ජොබ් එකෙක් තියෙන්නේ..වයිෆ් රජයේ බැංකුවක වැඩ. අපිට කාර් එකෙක් තියෙනවා..ගේ හදාගෙන යන ගමන්.දැනට කෝටියක් විතර ගෙට යට කරලා තියෙන්නේ.
    කැනඩා යනවාද නැද්ද කියලා මේ ටිකේම කල්පනා කරනවා.ගියොත් බබා ලොකු වෙද්දි එටා සෙටෙල් එහෙ. එත් අපිට සෙටෙල් වෙද්දි අපේ වයස යනවා.. දැනට ලංකාවේ පොඩි පොඩි අර්තික අමාරුකම් තිබුනත් සෙටෙල් වෙලා ඉන්නවානේ..තීරනයක් ගන්න බැරුව ඉන්නේ.

    I am from Canada. If both of you have jobs, a car, and a place to stay, in my personal opinion, Sri Lanka is a better option. When you migrate, you often have to start from scratch. Sometimes, Canadian qualifications are required to get a job.

    Canada is generally cold — around eight months of cold weather, with snow lasting six months in many provinces. Temperatures can drop to -20°C or even -30°C. Outdoor activities are limited during these months. If you bring your mother to Canada, she might feel bored — I’ve had a similar experience with our parents.

    Healthcare access involves long waiting times. One of my friends is seriously considering going to Sri Lanka for medical treatment for his child, as the appointment he received in Canada is scheduled for the end of this year.

    I recently visited Sri Lanka for vacation. Compared to Canada, Sri Lanka feels more lively — with many cultural activities, social engagement, and a wide variety of food. The cities are vibrant and full of life.

    I’ve applied for dual citizenship and am considering moving to Sri Lanka after retirement.

    The only major advantage in Canada is that children can go to university and build a career. However, in my opinion, the U.S. offers even better opportunities for children than Canada.
     
    buu

    Active member
  • Nov 15, 2018
    279
    204
    43

    True for German, lankawe traffic aka tiyana ekath hena sira oi, mehe henama dull. too much Calm and quiet
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    රට යනවා නම් පුදුම කැප කිරීමක් කරන්න වෙනවා යම් කිසි තැනකට එන්න අවුරුදු 5 ක් වත් කට්ට කන්න වෙනවා
    සරලව කිව්වොත් මෙහේ Driving License එකේ ඉඳන් ගෙයක් ගන්න කම්ම ඉතින් අමුතු කට්ටක් කන්න වෙන්නේ 😬

    හැමදේම ගණන් යන නිසාත් කැරී ඉන්දියන් කාරයන්ගේ වැඩ නිසාත් ගෙවල් ගන්න එක එහෙම මෙහේ සාමාන්‍ය කෙනෙක්ට හීනයක් වෙන්න යන්නේ

    යන්නේ Work Permit එකකට නම් පඩිය හොදයි නම් පොඩි සහනයක් තියෙනවා

    තමන්ට කැපකිරීමක් කරන්න පුලුවන්නම් විතරක් රට එන්න නැත්නම් එන්න හිතන්න වත් එපා

    ලංකාවේ තියෙන සබ්බ සෙසතම විකුණලා නම් මෙහේ එන්න එපා කියට වත්
    මොකද්ද බන් උබ ඉන්න රට?? පොන්ස් උඩරටද පහත රටද?
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    Finland nam lamaiyita hodayi. free education.
    habayi language eka case. hodata English puluwannm tikak shape
    adurana un keepadenek gihin inne. ekek labana awurudde lankawata enna inne.
    Ai u lanakawata enne aye.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    උඹේ ගෑනිගෙ අම්ඹ කිස්ස අස්සේ
    රට ඉන්නේ වගේ නාටිටියක් කරන්නද හැදුවේ??

    evoque එකක් එහෙම ගන්න අදහසක් නැද්ද පොන්ස්?:lol:
    ------ Post added on Sep 4, 2025 at 1:57 AM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    රට ඉන්නේ වගේ නාටිටියක් කරන්නද හැදුවේ??
    නාට්‍ය කරන්න දෙයක් නැහැ පෝන්නයෝ 😂
    මම දන්නවා උබල වගේ ගං කබරයන්ට නම් රට යනවා කියන්නේ හිනයක් 😂😂