Trip යන, ගිය කොල්ලො වරෙල්ලකෝ

SheltonKolla

Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    wede wenawa machan poddak. aith tikakin aith kalin widiyatama yanna one wenawa. Gedaradi normally dawasata eka parai yanne :sorry:

    oka machan hithe thiyena case ekak. wadiya hithanna epa. normal indapan. gas thiyenawanam podda podda monawa hari kaapan. yanna enawanam toilet yanne nathuwa indapan. baya wenna epa malaata ubata kalisame yanne na. eka parak deparak hithala noya indapan aye kawadawath one wena ekak na
     

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    ඕක පොඩි මෙන්ටල් කේස් එකක් එක්ක එන බඩේ අවුලක්. ට්‍රිපක් යන්න ඉස්සෙල්ලා බොක චාජ් වෙන්නේ නැති වෙන්න ගන්න පොඩි ටැබ්ලට් එකක් තියෙනවා ෆාමසියේ. ඒක ගමන යන්න ඉස්සෙල්ලා පැය 2කට කලින් ගත්තාම හරි. හැබැයි මෙන්ටල් කේස් එකක් හන්දා වැඩිය වැඩ කරන්නේ නැහැ සමහර අයට. ටොයිලට් යන්න වෙන හන්දා කන්නේ බොන්නේ නැතිව යන හන්දා ගැස්ට්‍රික් එනවා. ඒකත් එක්ක බඩේ කේස් එක වැඩි වෙනවා. ගෙදර ඉදලා දහ පාරක් හරි ටොයිලට් ගිහිල්ලා ගමන යන එක තමයි කරන්න තියෙන ලේසිම වැඩේ. හිතට ෆිට් වෙනකම්ම ගෙදරදී ටොයිලට් යන්න ඕනේ. ඒකට ඉතිං ගමන යන්න ගොඩක් වේලාසන ඉදලා සෙට් වෙන්න වෙනවා. ඕක කාලයත් එක්ක හරි යනවා.
     

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    Machan, uba mokak hari special widiyakata ude boka danna purudu weyan. Like, 2 times before breakfast N after breakfast. Aga ekata purudu karaganin.
    Oke manasika awlak thiyenne. Eta passe uba arama giyama athi kiyala oluwa hadaganin. Ethakota ohoma charge wena eka nawathinawa. oluwa hedilane thiyenne hodata gihin thiyenne kiyala. Nikan manasa rawattanawa wage wedak.
     

    Trump

    Member
    Nov 2, 2016
    189
    16
    0
    සර් චන්දෙ දිනන්න කලින් ඉඳලම ඔහොමද, නැත්තං චන්දෙන් පස්සෙද ඔය සීන් එක. පොඩ්ඩක් හොයල බලන්න ඔබාමා කොඩිවිනයක්වත් කරලද දන්නේ නැහැ....

    :eek: Issara idanma mehemai kollo. :D
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඕක හිත බං. යද්දි ආතල් එකේ මොනවහරි කකා බිබී සෙට් එකක් එක්ක සිංදුවක් කියන ගමන් යමන්කො. හෙණවත් නෑ. මහන්සිත් නෑ දවසම එක දිගට ගමන ගියත්.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    සහෝදරයා.. ඕක සුලු මානසික රෝගයක්. අපේ නැන්ද කෙනෙකුත් ඉන්නව. ට්‍රිපක් යන්න බෑ. යන්න කලින් තුන් හතර පාරක් ටොයිලට් ගිහින් යන්නෙ. ට්‍රිප ගියාම දවසට 10 පාරක් විතර ටොයිලට් යනව. බඩ රිදෙනව කියල දොස්තරල හම්බවෙන්න යනව. ගෙදර ආව ගමන් ඔක්කොම ලෙඩ හොඳයි. ඕවට බොරුවට පෙති, කරල් බොන්න යන්න එපා. බීල අතුරු ආබාධ හදාගන්න එපා. ප්‍රධානම දේ හිත control කරගනින්. අනික වෙනද පුරුදු වෙලාවටම ටොයිලට් යන, කෑම කන දේවල් කරපන්. සැහැල්ලුවෙන් ට්‍රිප යමං.

    ape campus buwala dennekuth hitiya. aniwaryen kohehari yanna lasthi unoth ayeth adum galawalaa yanawamai
     
    • Like
    Reactions: Boomslang

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,800
    1
    9,684
    113
    colombo
    පුකට ඕනිවෙලාවට බොක දාන්න යන්න එපා බර වගේ තියෙනවා නම් වතුර උගුරක් බීපන්, හිර කරන් ඉඳපන් ඔය මානසික සීන් එකක්
     

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    හැම සෙට් එකකම ඔහොම යන යන තැන බොක දාන ඩයල් එකක් ඉන්නවා බං ගණන් ගන්න එපා... :yes::yes: