Trip to mathale පැත්ත

Av_Dragon warrior

Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    මචං මාතලේ පැත්තෙ යන්න කියලා ඉන්නේ (මාවනැල්ල-මාතලේ ).. බලන්න තියන තැන් මොනවද..?
    සෙම්බු වත්ත, කැළෑ බොක්ක වගේ.. :yes::yes:
    ටිකට් එහෙමත් දාන්නෝ :D
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මචං මාතලේ පැත්තෙ යන්න කියලා ඉන්නේ (මාවනැල්ල-මාතලේ ).. බලන්න තියන තැන් මොනවද..?
    සෙම්බු වත්ත, කැළෑ බොක්ක වගේ.. :yes::yes:
    ටිකට් එහෙමත් දාන්නෝ :D

    මාතලේ - රිවර්ස්ටන්, සැර ඇල්ල, පතන, වෙරළුගස්තන්න ඔය
    මාවනැල්ල - බතලේගල, අහුපිණි ඇල්ල, උතුවන් කන්ද, බලන කොටුව, දාර හතේ ළිඳ

    මේ දිය ඇලි වල නාන්නේ පර්ස්සමෙන්
     
    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,741
    1,349
    113
    Sri Lanka
    මචං මාතලේ පැත්තෙ යන්න කියලා ඉන්නේ (මාවනැල්ල-මාතලේ ).. බලන්න තියන තැන් මොනවද..?
    සෙම්බු වත්ත, කැළෑ බොක්ක වගේ.. :yes::yes:
    ටිකට් එහෙමත් දාන්නෝ :D

    Matale - bambara kiri ella, aluvihare,
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,625
    1
    4,464
    113
    Matale
    මාතලේ - රිවර්ස්ටන්, සැර ඇල්ල, පතන, වෙරළුගස්තන්න ඔය

    මේ දිය ඇලි වල නාන්නේ පර්ස්සමෙන්

    Dawasakin yanna enawanam riveston yanna balapan sembuwatta gihin wadak na payakata dekakata idala yanna mokada ticket 1k 250k wenawa
     
    taxacco83

    Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    mathale yanawanam thelgamu oya balanna yanna. nanawanam balagena.
    mathale alu vihare kittuwa apayak hadapu pansalak tiyanawa.nama mathaka na. ekatah yanna. podi ayata hodai balanna
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,625
    1
    4,464
    113
    Matale
    mathale yanawanam thelgamu oya balanna yanna. nanawanam balagena.
    mathale alu vihare kittuwa apayak hadapu pansalak tiyanawa.nama mathaka na. ekatah yanna. podi ayata hodai balanna

    Kawatayamuna 4km away from Matale city.. aluvihare pansalata yanawanam a gamanma yanna balapan