Troll Comics Mega Thread II

lilman

Well-known member
  • May 10, 2009
    40,083
    53,044
    113
    Colombo
    12316593_1679735518939540_3245661613543547364_n.jpg
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ඔය වගේම seen එකක් මටත් උනා බන් අපි o/l කරලා result බලන්න ගියා communication එකකට එතකොට එච්චර internet නෑ හැමතැනම...අපි කොල්ලෝ සෙට් එක සාමාන්‍ය විදියට හැම එකාම paas වෙලා තිබුනා...මාර සතුටින් හිටියේ අපි...ඒ අතරේ කෙල්ලෙකුයි අම්මෙකුයි අව result බලන්න ඒ කෙල්ල බලපුවාම A9 B1 අපි උඩ ගියා...මෙන්න ඒ පාර කෙල්ල අඩනවා ඒකිගේ අම්මා ඒකිට බනිනවා 1 කට A ගන්න බැරි උනා කියලා...:D:D:D:D

    :baffled::)